විජය පරම්පරාව | උපතිස්ස නුවර - (BC 505 - BC 504)
මහාවංසයට අනූව, උපතිස්ස රජ යනු විජය රජුගේ ප්රධාන රාජකීය ඇමතිවරයෙකු ලෙස කටයුතු කල අයෙකු වෙයි. "උපතිස්සගම" ඔහු විසින් ඉදිකරන ලද්දකි.