3 වන බුවනෙකබාහු රජතුමා
1335 - 1341
ඇවෑමෙන්
5 වන විජයබාහු රජතුමා
1341 - 1341
ඇවෑමෙන්
4 වන බුවනෙකබාහු රජතුමා
1341 - 1351
 
5 වන විජයබාහු රජතුමා

සිරි සඟ බෝ වංශය | කුරුණෑගල - (1341 - 1341)

ක්‍රි.ව. 1341 දී රාජ්‍යත්‍වයට පත් වූ පස්වන විජයබාහු රජතුමා, යාපනය රාජධානියෙහි චන්ද්‍රභානුගේ දෙවන පුත්‍රයා ය. මේ රජතුමා ද තම අගනුවර ලෙස තෝරා ගත්තේ කුරුණෑගල යි.
 
මෙම රජුට පසු, ක්‍රි.ව. 1344 දී රාජ්‍යත්වයට පත් වූයේ හතරවන බුවනෙකබාහු රජතුමා ය.
 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS