බුද්ධාගම වැලඳගැනීම
දායකත්වය : දේවානම්පියතිස්ස රජතුමා - (BC 307 - BC 267)

යුගය : අනුරාධපුරය

පුරාණ ලක්දිව ඉතාමත් වැදගත් රජ කෙනෙකු ලෙස දේවානම්පියතිස්ස රජුගේ නම පවතී. ඔහු බුද්ධාගම වැළඳ ගැනීම, පසු කාලීන රාජ්‍යයන් සංස්කෘතික සහ අගාමික වශයෙන් උතුරේ පිහිටි උප මහාද්වීපයට වඩා වෙනස් මගක් ගැනීමට මග හෙළි කළේය. පසු කාලීන රජවරු දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගැනීම අනුරාධපුර රාජධානි සමය තුළ සිදු වූ වැදගත් සිද්ධියක් ලෙස සැළකූහ. 

 

වෙනත් පාලකයන්ගේ සමාන ක්‍රියාකාරකම් - [විශේෂ සිද්ධීන් / පොදු අවස්ථා]

වෙනත් ක්‍රියාකාරකම්

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS