ඡායාරූප
www


fddf
Magul Maha Viharaya
අනුරාධපුරය,


රෝහණ නැතහොත් රුහුණු මහා විහාරය නමින් හඳුන්වා ඇති පුරාණ විහාරයක් අම්පාර දිස්ත්‍රික්කයේ පානම ලාහුගල පිහිටා තිබේ. මොනරාගල පොතුවිල් A 4 මාර්ගයේ සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 22ක් පමණ දුරකදී...


Built : ධාතුසේන රජතුමා,
Built : 1 වන දප්පුල රජතුමා,
Built : කාවන්තිස්ස රජතුමා,
Reconstruction : විහාරමහා දෙවිය,

Girihandu Seya Watadage
අනුරාධපුරය,


මේ පුදබිමේ ඉතාමත් ආකර්ශනිය නිර්මාණය වන්නේ සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු  වටදාගෙයයි. වටදාගෙය මධ්‍යයේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි. කුඩා පරිමානයේ සෑයක්ව තිබු මේ සෑයද සිලාමේඝ රජ...


Built : සීලාමේඝවණ්ණ රජතුමා,

Girihandu Seya-Thiriyaya
අනුරාධපුරය,


ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ වෙළඳුන්ට වැදගත් වෙළඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ...


Built : සීලාමේඝවණ්ණ රජතුමා,

Mulgirigala Rajamaha Viharaya
අනුරාධපුරය,


මෙහි ඇති ක්‍රි.පූ.3 වන සියවසට පමණ අයත් වෙතැයි සැලකෙන අක්ෂර වලින් ලියැවුණු ශිලා ලේඛනයක දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු ගැන සඳහන් වී ඇතැයි කියවෙන බැවින් මෙය ඒ කාලයේ සිටම පැවත එන...


Built : කාවන්තිස්ස රජතුමා,

Sithulpavva Uposathagaraya
අනුරාධපුරය,


කණිට්ට තිස්ස රජතුමා විසින් ඉදි කරන ලද බවට සැලකෙන  උපෝසථාගාරයක නටබුන් ප්‍රධාන ස්තුපය පිහිටි පර්වතයට දකුණින් දැකිය හැකිය. මෙහි දක්නට ලැබෙන ගල් කණු වල මුදුනේ ස්වභාවය අනුව මෙය මහල් කීපයක...


Built : කනිට්ඨතිස්ස රජතුමා,

Sithulpavva Pariwara Dagaba
අනුරාධපුරය,


පරිවාර චෛත්‍ය ලෙස වසභ රජතුමා ඉදිකළ අනෙක් චෛත්‍ය දහයේ...


Built : වසභ රජතුමා,

Queen Palace of Kandy
නුවර,


ඛේදජනක ඉරණමක් අත්වූ ලංකාවේ අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අග මෙහෙසියවූ වෙන්කත රෙංගම්මාල් බිසවටද ඇයගේ පරිහරණය සඳහාම  වෙන්වූ මාලිගයක් තිබී ඇත. මහනුවර ජාතික කෞතුකාගාරයට හා...


Built : ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා,

Ambekke Devalaya
ගම්පොල,


හෙළ  රාජධානියේ අගනුවර අනුරාධපුරයේ සිට නොයෙක් හේතුන් මත පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පල ආදී ප්‍රදේශ කරා සංක්‍රමණය විය. මෙසේ සංක්‍රමණය වීමත් සමග  අනුරාධපුර යුගයේදී පැතිරගිය...


Built : 3 වන වික්‍රමබාහු රජතුමා,

Hindagala Cave Temple
අනුරාධපුරය,


ලංකාවේ පැරණිම බුදුරුව පිහිටි ලෙන් විහාරය  

අනුරාධපුර යුගයේදීම ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මධ්‍ය කඳුකරයේ පිහිටි ඉපැරණි පුදබිමකි හිඳගල රජ මහා විහාරය....


Built : වළගම්බා රජතුමා,

Oth Pilimaya - Gal Viharaya
පොලොන්නරුව,


නිපන්න පටිමා ලෙන යනුවෙන් හැඳින්වෙන, වෙනම ඇතුළුවීමේ දොරක් හා ජනෙල දෙකක්ද සහිතවූ ලෙනෙහි මේ විහාර සංකීර්ණයේ ඇති අනෙක් බුදු පිළිමය අඩි 47ක් පමණ දිගට, සෝපාවක දකුණු ඇලයෙන් සැතපෙන ආකාරයට නෙලා...


Hiti Pilimaya - Gal Viharaya
පොලොන්නරුව,


අඩි 23ක් පමණ උසට  ආභංග ඉරියව්වෙන් (ශරීරය මඳක් නැමී) පපුව හරහා අත් බැඳ ගෙන සිටින ආකාරයට පද්මාසනයක් මත දකුණු උරය විවෘතව මේ පිළිමය නෙලා ඇත. මේ පිළිමය පොළොන්නරු යුගයේම පසු අවස්ථාවකදී නිමවන...


Gal Vihara Cave
පොලොන්නරුව,


මීළඟට හමු වන්නේ නිස්සන්න පටිමා ගෘහය හෙවත් හිඳී පිළිම ලෙනයි. මෙහි වජ්රාසනයක් මත ඡත්‍රයක්  යට  ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින හිඳී අඩි 4 යි අඟල් 4ක් පමණ වන  බුදු පිළිමයක් පිහිටි ගලින්ම...


Wijjadara Cave
පොලොන්නරුව,


මේ විහාර සංකීර්ණයට පිවිසෙනවිට පළමුව හමුවන්නේ විජ්ජාධර ගුහාවයි. මෙහි තේමාව වී ඇත්තේ විශ්ව ව්‍යාපී ධර්මකාය සංකේතවත් කෙරෙන බුද්ධ මණ්ඩලය බවත්, මෙම ස්ථානය තාන්ත්‍රික බුදු දහමේ මන්ත්‍ර...


Sathmahal Prasadaya
පොලොන්නරුව,


අඩි 30 ක් පමණ උස ක්‍රමයෙන් ඉහලට පටුවී යන මහල් හතකින් යුත් හතරැස් පිරමිඩාකාර ගොඩනැගිල්ලක් දළදා මලුව ඊසාන පැත්තේ ඇත. මෙය කුමක්දැයි තවම නිශ්චිත නිගමනයකට එළඹී නැත. තායිලන්තයේ මෙන් මෙය...


Thuparama Image House
පොලොන්නරුව,


මේ පිළිමගෙය පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරයෙකුවූ මහින්ද නැමැත්තා ඉදිකලේද, නැතහොත් විජයබාහු රජු ඉදිකලාදැයි අවිනිශ්චිතය. කෙසේවුවත් මෙය සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයකි....


1  2  3  4  5  
 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS