THE DIGITAL HOME OF SRI LANKAN HISTORYPreserving our past. Inspiring our future.
MAHAWANSA PRADEEPIKAWAMahawansa Pradeepikawa hardcover650
COLOUR PAGES
A CHRONICLE TO TREASURE

2,500 Years of Royal Lineage.
In One Book.

Mahawansa Pradeepikawa

By Isura Wickramarachchi

Discover the royal lineages and historical eras of Sri Lanka in a full-colour hardcover volume, connected to an evolving digital archive through QR technology.

650 pages200+ photo pagesA4 hardcover
Enquire about the book ↗Contact the author for availability, pricing and delivery.

What Readers Say

Senitha H.

07184*****
And mewage pothak publish karapu ekath sehenna watinawa
Mage podi kale mewage ekak thibba nam kiyala Mata hithuna meka dakkama....
Bohoma pin
Gewana mudalata ithaamath watinawa
Edition I

J g.

07723*****
ඔබ තුමගේ පොත මන් හිතුවටත් වඩා නියමයි.
මන් මාරම ආසාවෙන් බලනවා.
Edition I

Mihiri L.

07130*****
Thank you I received the book today. I skimmed the pages. Looks very good and so interesting.
So much research put in. 🙏🙏 i have 3 children, and I'm so glad they have this information source to know about the heritage of their kingdoms of past, as this is not available in school resources any more.
Thank you, theruwan sarani. Many blessings to you for this initiative. 🙏🙏
Edition I

Dr.Charaka W.

07729*****
අද පොත ලැබුණා
පොත ලියන්න සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා
බොහෝම ස්තුතියි ! 🙏
Edition I

Indika J.

07109*****
කතෘගෙ ගෙදරටම ගිහිල්ලා ඊයෙ පොත ගත්තා...සාමාන්‍යයෙන් කියවීම මගෙ හොබී එකම නෙමේ..ඒත් මේක විශිෂ්ට වැඩක් ...ඉතිහාසය ගැන හරියටම දැනගන්න මේ පොත ගොඩක් ඉවහල් වෙනවා කියලා විශ්වාසයි. 👌
Edition I

Navin K.

07110*****
ඉතාමත් වටිනා තොරතුරු බොහොමයක් අඩංගු මාහැඟි ග්‍රන්ථ රත්නයක්. මට අනුව නම්, මේ ග්‍රන්ථයට මිලක් නියම කල නොහැකියි. ඉතිහාසය ගවේෂණය කරන්නෙකුට අමිල වස්තුවක්. බොහොම පිං මේ ග්‍රන්ථය සංස්කරණය කිරීමට ගත් කැපවීමට. 🙏
Edition I

Senitha L.

07186*****
ඇත්තටම ,
මහාවංස ප්‍රදීපිකාව කියන්නේ, මම බොහෝ කලක සිට බලාපොරොත්තු උන පොතක්...
Edition I

UMESH S.

07729*****
All the very Best Mr Isuru
That is a very valuable book...
Go head with more....
Ur effort is unvaluable....
It's a very important books for our students and youth coz now Adays most are null of knowledge about our Great History.
Edition I

R R.

07180*****
මෙවන් පොතක් පළ කිරීම සහ ඒ ගත් උත්සාහය පිළිබඳව මගේ ප්‍රණාම ය
Edition I

Udara S.

07146*****
🙏😇
Love this book
Helps me a lot with my work
Edition I

Chamila j.

07883*****
❤️Mage jevithaye lebuna hodama potha 🔥
Edition 1

Buddhist U.

07144*****
ඒක සුපිරියක් අයියා. ඊළඟ book club එකේ මං පොත introduce කරනවා lecturers ලට. එච්චරට මරු.
Edition I

S. S.

07745*****
Very valuable book. I also got it. So happy. Lots of news about our history.
Edition I

RANIL D.

07779*****
මගේ කෘතියත් අද හම්බුනා ......
superb quality , superb effort ....... our nation must salute him first , I must say this frankly ......
( "ඔබ මුලින් කියු ආඩම්බරකාරී , ගාම්භීර , වචනයට මා ඉතා කැමතියි , පොත අතට ගන්නකොට රාජකීය උණුසුම දැනෙන්න ඕනේ" )
සැඟවී යන ඉතිහාසය උලුප්පා දුන්නාට ඔබට කෙසේ නම් ස්තුතිය පුද කරන්න ද ......
ලංකාව තුල මෙතෙක් බිහිවු ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු හොඳම පොත හැටියට නිර්දේශ කරන්න පුළුවන් ....... කෙටියෙන් පිටුවක් දෙකක් කියවද්දී ....... මේ කියන්නේ මම ගැන ද , මගේ රාජකීය පරම්පරාව ද යන වග , මා ද එකල සිටි බවක් ද දැනේ ........!
ඔබට ජය
Edition I

R.M. N.

07428*****
පොත ලැබුණා. ගොඩක් වැදගත් තොරතුරු තියෙනවා. මම ඉතිහාසය ගෞරව උපාධියක් හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. අහම්බෙන් facebook එකේ දැකලා පොත ගත්තේ. ඉතිහාසය කොච්චර ඉගෙනගත්තත් family trees හරහා ඥාතීත්වය ගොඩනගන එක අමාරුයි. මූලාශ්‍ර විවේචනයක් කරලා තියෙනවා කියලා තේරෙනවා. වෙනදට පොත් ගොඩක් පෙරලලා හොයන විස්තර දැන් මේකෙන් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. Packing එකේ ඉඳන්ම quality. ගෙවපු ගානට වටිනවා ❤️
Edition I

Laksiri S.

07796*****
ඔව්
පොත ලැබුණා
බොහොමත්ම ස්තුතියි !
ඉතා වටිනා ග්‍රන්ථයක් අගනා නිර්මාණයක්
Edition I

darshanie A.

07788*****
පොත් දෙක ලැබුනා
හරිම අර්ථවත් හරිම වටිනා පොතක්
Edition I

Prabhatha D.

64212******
දැනට - පොත නිමාව අතින් මම දැනට දැකපු සුපිරිම තත්වයේ පොතක්. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. තවම කියවන්න පටන් ගත්තේ නෑ. මේක එහෙම හදිස්සියේ කියවන්න හොඳ පොතක් නෙවෙයි 😊. මම කියවලා ඉවර වෙලා අන්තර්ගතය ගැනත් කොමන්ට් එකක් වෙනම නිවාඩු පාඩුවේ එවන්නම්. 🙏
Edition I

Indika D.

70201****
පොත ලැබුන
සුපිරි
ලස්සනයි
නියමයි
වටිනවා
Edition I

Thisuni J.

44738*******
මේ රටවල් වල ජීවිතය කෘතිමයි.
Mr. ඉසුරට දැන් නිදහස් කාලයක් තියෙන නිසා තවත් ඒ සම්බන්ධයෙන් වැඩ කරන්න පුලුවන් වේවි.
ඒ පොතත් හරිම වටිනවා. මිනිස්සු අතරට යවන්න පුලුවන් නම් තවත් වටිනවා.
Edition I

Vikum N.

07605*****
පොතනම් අයියේ ඉතිහාසයි.. ඕක හරියට අවශ්‍ය තැනට බෙදෙන්න ඕන.
Edition I

Rev. T.

07126*****
අද පොත ලැබුණා
පොත ලියන්න සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා
බොහෝම ස්තුතියි ! 🙏
Edition I

Saman S.

07686*****
same idea machan, godak hadai kiwwa
oya book eka ekka compair karanna ekak na
oka rata wate spread wenna podi time ekak yanawa
Edition I

Anil M.

07731*****
Malli
Still reading .. it’s a superb book.. සුපිරිම නිර්මාණයක් මල්ලී..
ඔයාට පින් මේ වගේ දෙයක් කරාට
Edition I

Nalaka G.

07777*****
ඔව් ඉසුරු හරිම ලස්සන වැඩක්. Coffee table book එකකට මරු
Edition I

Reader screenshot

Screenshot supplied with the reader comment
ANDROID APP

Download the Mahawansaya app

Explore Sri Lanka’s kingdoms, rulers and royal lineages on your Android device.

Get it on Google Play