ග්රන්ථයක් වෙන්කර ගන්න
පහත සඳහන් පෝරමය පුරවා පහත ගිණුම් අංකයට මුදල් බැර කර රිසිට්පත පහත සඳහන් අංකයට whatsapp කරන්න. ගෙවීම් විස්තරය සඳහා ඔබගේ දුරකථන අංකය හෝ නම ඇතුලත් කරන්න.
ඉල්ලීම ඊමේල් හෝ WhatsApp මඟින් යවන්න. ඊමේල් ඉල්ලීමේ පිටපතක් ලබාගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
ග්රන්ථයේ පිරිවිතර
- Size – 294mm x 210mm (A4)
- Inside Pages – 105gsm Semi Glossy Paper
- Number of Pages – 650
- Colour Type – Full Colour Book
- Number of Full Photo Pages – 200+
- Number of Family Trees – 170+
- Cover Type – Hard Cover
- Binding – Swing Perfect Thread Binding
- Book Name Style – Gold Stamp
- Book Cover – Laminate a layer of transparent (UV) coating
