භාතික අභය රජතුමා
BC 19 - 9
ඇවෑමෙන්
මහාදාඨික මහානාග රජතුමා
9 - 21
ඇවෑමෙන්
අමණ්ඩගාමණී අභය රජතුමා
22 - 31
 
මහාදාඨික මහානාග රජතුමා

විජය පරම්පරාව | අනුරාධපුරය - (9 - 21)

Mahadathika Mahanaga was King of Anuradhapura in the 1st century, whose reign lasted from 9 to 21. He succeeded his brother Bhatikabhaya Abhaya as King of Anuradhapura and was succeeded by his son Amandagamani Abhaya.

 
ක්‍රියා
  • රුවන්වැලි සෑ මළුව විශාල කරවීය
  • මිහින්තලේ සේල ස්ථූපය කරවීය.
  • අනුරාධපුරයේ සතර දොරටුවෙහි දාන ශාලා 4ක් කරවීය
  • ලක්දිව පුරා පහන් පූජා පැවැත්විය
  • මුහුදෙහි යොදුනක් දුරට පහන් පූජාවක් කරවීය. (ගිරිහඬ පූජා)
  • සිරකරුවෝ සියලු දෙනා නිදහස් කළේය
  • මිනිනාපවූ විහාරය කරවීය
  • කලන්දක විහාරය කරවීය
  • සමුද්‍ර විහාරය කරවීය
  • චූලනාග විහාරය කරවීය
  • අම්භස්තල දාගැබ නැතහොත් සේල චෛත්‍යය ගොඩනැගීම
  •  
    ඡායාරූප
    Ambasthala Dagaba
    අනුරාධපුරය,

    අම්භස්තල දාගැබ නැතහොත් සේල චෛත්‍යය ලෙස හැඳින්වෙන වටදාගෙය මිහිඳු මාහිමියන්ට දේවානම්පියතිස්ස රජු මුලින්ම මුණගැසුන ස්ථානයේ හා බුදුරජානන් වහන්සේ තුන්වැනි වර මෙහි වැඩම කල අවස්ථාවේ...


    Built : මහාදාඨික මහානාග රජතුමා,
    Added : කනිට්ඨතිස්ස රජතුමා,

    Maha Seya - Mihinthalaya
    අනුරාධපුරය,

    මිහින්තලා පුදබිම් සංකීර්ණයේ ඇති විශාලතම දාගැබ මහාථූපය, මහාචේතිය නම් වලින්ද හඳුන්වනු ලබන විෂ්කම්භය අඩි 136ක් පමණ හා  උස අඩි 153 ක් පමණ වන මහදාඨික මහානාග රජතුමා විසින් කරවා ඇති  මේ මහා...


    Built : මහාදාඨික මහානාග රජතුමා,

     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS