යසලාලක තිස්ස රජතුමා
52 - 60
ඝාතනයෙන් පසු
සුභ රජතුමා
60 - 66
ඝාතනයෙන් පසු
වසභ රජතුමා
66 - 110
 
සුභ රජතුමා

නොදත් | අනුරාධපුරය - (60 - 66)

මූලාශ්‍රයරාජ්‍ය නාමයරාජ්‍ය කාලය
මහාවංසයසුභරාජ6-0-0
පූජාවලියසුභ6-0-0

යසලාලක තිස්ස රජතුමා කල විහිලුවෙත් ප්‍රයෝජන ගත් සුභ, රජු මරවා රජකම ලබා ගති. මෙම රජතුමා වෙහෙර විහාර කිහිපයක්ම කල බව සනාථ වේ. මෙතුමාගේ දියණියක් සිටි බව වංශ කතාවල සඳහන් වෙයි. වසභ ට බියවී තම දියණිය පැල්පතක රඳවා තැබුවේය. පසු කලෙක වසභ රජුගේ පුතු වංකනාසික තිස්ස තම බිසව ලෙස සුභ රජුගේ දියණිය සරණපාවා ගත්තේය.

 
ක්‍රියා
  • උපලදොනික වැව ප්‍රතිසංස්කරණය කරවීම.
  • උරුවෙල ගම අසල වල්ලි විහාරය කරවීම
  • එක්ද්වාරික විහාරය කරවීම
  • ගන්තෙර නන්දිග්‍රාමි විහාරය කරවීම
  • සුභ පිරිවෙන කරවීම
  • රාජ පිරිවෙන කරවීම
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS