මුල්පිටුව
යුග
ලංකාපුර යුගය
(BC 5000 - BC 543)
තම්මැන්නා නුවර
(BC 543 - BC 505)
උපතිස්ස නුවර
(BC 505 - BC 377)
අනුරාධපුරය
(BC 377 - 1017)
අනුරාධපුර චෝල
(1017 - 1070)
පොලොන්නරුව
(1056 - 1236)
දඹදෙණිය
(1220 - 1345)
යාපහුව
(1270 - 1283)
කුරුණෑගල
(1293 - 1341)
ගම්පොල
(1345 - 1412)
කෝට්ටේ
(1412 - 1597)
සීතාවක
(1521 - 1593)
නුවර
(1590 - 1815)
ප්රාදේශ්රීය
රුහුණ
(BC 240 - 1065)
කැලණිය
(~ - ~)
දැදිගම
(1344 - 1359)
රයිගම
(1392 - 1410)
Jaffna
(1478 - 1620)
යටත් විජිත
පෘතුග්‍රීසි පාලනය
(1505 - 1658)
> පෘ. කපිතාන්වරු
(1518 - 1551)
> පෘ. කපිතාන්වරු (මේජර්)
(1551 - 1594)
> පෘ. ආණ්ඩුකාරවරු
(1594 - 1658)
ලන්දේසි පාලනය
(1656 - 1796)
> ලන්දේසි ආණ්ඩුකාරවරු
(1640 - 1796)
ඉංග්‍රීසි පාලනය
(1815 - 1948)
> හමුදා ආණ්ඩුකාරවරු
(1795 - 1798)
> නේවාසික පාලකයා
(1796 - 1798)
> බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු
(1795 - 1948)
> ලංකා විධායක සභාව
(1833 - 1936)
> බ්‍රිතාන්‍ය රජවරු
(1815 - 1948)
සිලෝන් අධිපතීන්
(1948 - 1972)
> වින්ඩ්සෝර් වංශය
(1948 - 1972)
> වින්ඩ්සෝර් වංශය
(1948 - 1972)
> පොදු ආණ්ඩුකාරවරු
(1948 - 1972)
රාජ වංශ
විජය පරම්පරාව
චෝල වංශය
ද්‍රවිඩ පාලනය
ලම්බකර්ණ වංශය I
මෞර්ය රාජ වංශය
ලම්බකර්ණ මානවම්ම රාජ වංශ
විජයබාහු වංශය
කාලිංග වංශය
ලෝකිස්සර
පාන්ඩියන් වංශය
සිරි සඟ බෝ වංශය
දිනරාජ වංශය
නායක්කාර වංශය
විශ්වමුණි පරපුර (රාවණ)
ක්‍රියා
ගැටුම්
ආගමික
සාහිත්‍යය
වාරිමාර්ග
කෘෂිකර්මය
ඉදිකිරීම්
විශේෂ සිද්ධීන්
වෙනත්
පාලනය
සමාජීය
පාලකයෝ
රජවරු
ආණ්ඩුකාරවරු
ආධිපත්‍යය
රැජිණියන්
කපිතාන්වරු
රාජ කුමාරයා
ඇමති
වෙනත්
ප්රාදේශ්රීය ර&
කපිතාන්වරු
ලංකාපුර රජවරු
ඡායාරූප
අපිගැන
අමතන්න
LANGUAGE-සිංහල
Sinhala
English
☰
අලීසාර ඇල (ඇලහැර ඇල) කරවීය.
දායකත්වය :
වසභ රජතුමා
- (66 - 110)
යුගය :
අනුරාධපුරය
වෙනත් පාලකයන්ගේ සමාන ක්‍රියාකාරකම් - [වාරිමාර්ග / ඇල මාර්ග]
වර්ණක නම් වූ මහමොවූ ඇල නිර්මාණය කිරීම
කූඨකණ්ණ තිස්ස රජතුමා
| BC 41 - BC 19
පබ්බත ඇල කරවීය.
මහසෙන් රජතුමා
| 276 - 303
වෙනත් ක්‍රියාකාරකම්
සුහ රජු මරා රජකමට පත්විය.
වසර තුනකට වරක් සියළුම සඟුනට සිවුරු පිදීය.
ප්‍රදේශ 64ක දාන දෙන ලදී.
සෑගිරිය, ථූපාරාමය, මහා සෑය සහ ශ්‍රී මහා බෝධියේ දහසක් පහන් පූජා පැවැත්විය.
සිතුල් පව්ව විහාරයේ දාගැබ් 10ක් ඉදි කරවීය.
මහාවල්ලි ගොනු විහාරය ඉදි කරවීය.
මාගම අනුරාධරාම විහාරය ඉදි කරවීය.
මූවෙල විහාරය ඉදි කරවීය.
කුදුගල විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
ඉසුරුමුණි විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
ථූපාරාම විහාරයේ දා ගෙය ඉදි කරවීය.
මහාසෑයේ පිරිවෙන් කිහිපයක් ඉදි කරවීය.
වල්ලිසේර විහාරය ඉදි කරවීය.
මහා විහාරයේ සතරැස් ශාලාව ඉදි කරවීය.
මහා විහාරයේ බෝ මළුවේ පිළිම ගෙයක් ඉදි කරවීය.
අනුරාධපුර සතර දොරටුවෙහි දිළින්දන්ට "දිළිඳු වැටුප්" දෙන ලදී.
අනුරාධපුර සතර දොරටුවෙහි ගිලන් සංඝයාට "ගිලන් වැටුප් " දෙන ලදී.
මාසෙත් වැව කරවීය.
අග්නිවඩ්ඩමානවාපි වැව (හබරණ වැව) කරවීය.
මහානික්කවට්ටි වැව (මානන්කුටිය වැව) කරවීය.
කොහාලවාපි වැව (මන්නාරම අසල කොනහාල වැව) කරවීය.
කාලිවාපි වැව (කාලියවදන වැව) කරවීය.
මහාවාපි වැව (නොච්චියාගම වැව) කරවීය.
වයන්තිවාපි වැව (මහාවිලච්චිය වැව) කරවීය.
කොලම්බ ගාමක වැව කරවීය.
අම්බිටි වැව කරවීය.
මාගම වැව 1 කරවීය.
මාගම වැව 2 කරවීය.
තව ඇලවල් 11 කරවීය. තවම හඳුනාගෙන නැත
උමන්ජලවාතිකා හෙවත් ජලනල පද්ධති ඇති කළේය.
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS