සිලෝන් අධිපතීන් - (1948 - 1972)

වර්තමානයෙහි ශ්‍රී ලංකාව ලෙසින් හැඳින්වෙන, ලංකාව (එහි නිල නාමය සරල ලෙසින් ලංකාව වුවද සමහරවිටෙක ලංකා ඩොමීනියන් රාජ්‍යය ලෙසින්ද හැඳින්වුනි), යනු පොදු රාජ්‍ය මණ්ඩලය තුල 1948 සිට 1972 දක්වා පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. 1948දී, බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ප්‍රදානය කෙරුනේ ලංකාව ලෙසිනි. 1972දී, පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට ලංකාව පත්වූ අතර, එහි නම "ශ්‍රී ලංකාව" බවට වෙනස් කෙරිනි. ලංකාව, ඉන්දියාවේ දකුණු දිග වෙරළෙන් 31 කිමීපමණ දුරකින් පිහිටි දකුණු ආසියාවේ, දිවයින් රාජ්‍යයක්ව පැවතුණි.
 
පුරාතන කාලයෙහි සිටම මෙම රට බුද්ධාගමෙහි කේන්ද්‍රස්ථානයක්ව පැවැති අතර ප්‍රබල හින්දු පැවැත්මක්ද දක්නට ලැබිණි. සිංහල ප්‍රජාව ජනගහනයේ බහුතරය වූහ; දිවයිනෙහි උතුරු හා නැගෙනහිර පළාත්වල කේන්ද්‍රගතව සිටි ශ්‍රී ලාංකික දෙමළ ජනයා, විශාලතම වාර්ගික සුළුතරය විය. අනෙකුත් ප්‍රජාවන් අතර යෝනකවරුන්, බර්ගර්වරුන්, කෆීර්වරුන්, මැලේවරුන් සහ ආදිවාසී වැදි ජනතාව වූහ.
 
පාලකයෝ
1 2 වන එලිසබත් රැජින1952 - 1972
 
යුග
  • වින්ඩ්සෝර් වංශය
  • 1948 - 1972
  • වින්ඩ්සෝර් වංශය
  • 1948 - 1972
  • පොදු ආණ්ඩුකාරවරු
  • 1948 - 1972
     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS