Era : Anuradhapura,
මිහින්තලයේ වැඩ විසු භික්ෂුන් වහන්සේලාගේ චීවර මසා ගැනීමට භාවිතා කළ ඉඳිකටු තැන්පත්කොට මේ ස්තුපය ඉදිකළ බව ජනප්‍රවාදයේ එයි. ක්‍රි.ව. 8 -9 සියවස්වල ඉදිකරන්නට ඇති බවට සැලකෙන මේ ස්තුපය අඩි 20 ක් පමණ විශ්කම්භයෙන් යුක්තය. මේ ආසන්නයේ මහායාන නිර්මාණ ලක්ෂණ ඇති පංචාවාස ගොඩනැගිල්ලක, ප්‍රතිමා ගෘහයක හා ජන්තාඝරයක නටබුන් හා පොකුණක් දක්නට ඇත.
Era : Anuradhapura,