Katu Seya
Era : Anuradhapura

ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මිහින්තලා ආරාමය ඉදිකිරීමට භාවිතා කළ ආයුධ තැන්පත් කොට මේ  කටු සෑය ඉදිකළ බවයි. මේ ස්ථානයෙන් මහා යාන සුත්‍ර පාඨ ඇතුලත් තඹ තහඩු හමුවී ඇති බැවින් මෙයද 8 – 9 සියවස්වල ඉදි කරන ලද මහායාන සම්ප්‍රදායේ විහාර සංකීර්ණයක් බවට විශ්වාස කෙරේ.

 

Era : Anuradhapura,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS