ගෝඨාභය රජතුමා
253 - 266
ඇවෑමෙන්
I වන ජෙට්ඨතිස්ස රජතුමා
266 - 276
ඇවෑමෙන්
මහසෙන් රජතුමා
276 - 303
 
I වන ජෙට්ඨතිස්ස රජතුමා

ලම්බකර්ණ වංශය I | අනුරාධපුරය - (266 - 276)

Jettha Tissa I (aka Detuthis I) (267 – 276)was the eldest son of Gothabhaya and brother of Mahasena. The live chronicle of Sri Lanka - Mahavamsa describes Jettha Tissa I as a cruel person and states that he, immediately after his father’s death, had all of his father’s court ministers killed and spiked their bodies around the pyre.

 
ක්‍රියා
  • මහසෙන් කුමරුට පක්ෂ වූවන් ඝාතනය කරන ලදී.
  • එකල භාවිතා කල මුදල් වලින් කෝටියක් (10,000,000) වියදම් කර පස් මහල් වූ ලෝවාමහාපාය සත් මහල් ලෙස තැනවීය.
  • 60 ලක්ෂයක් වටිනා මිනි රුවනක් පුදා මිනි පහනක් කරවීය.
  • රුවන්වැලි සෑයට මහාර්ඝ මානික්‍ය දෙකක් පිදීය.
  • ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා තොරණ තුනක් කරවීය.
  • පසින පබ්බත විහාරය කරවීය.
  • කළු මැටි වැව චේතියගිරි විහාරයට පූජා කරන ලදී.
  • වාර්ෂිකව වෙසක් උත්සවය ඉහලින් සැමරීය.
  • ථූපාරාමයෙහි තිබූ මහා ගල් පිළිමය පස්චිමතිස්ස පර්වත ආරාමයෙහි නගාලීය.
  • හෙළුන්ගම වැව කරවීය. (සොයාගෙන නැත)
  • දෙමැටා වැව කරවීය. (සොයාගෙන නැත)
  • වඩුගමු වැව කරවීය. (සොයාගෙන නැත)
  • පිසැත්නා වැව කරවීය. (සොයාගෙන නැත)
  • බමුණුගම වැව කරවීය. (සොයාගෙන නැත)
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS