මායාදුන්නේ රජතුමා
1521 - 1581
ඇවෑමෙන්
1 වන රාජසිංහ රජතුමා
1581 - 1593 | 1582 - 1591 |
ඇවෑමෙන්
රාජසූරිය රජතුමා
1593 - 1593

කරලියද්දේ බණ්ඩාර
1579 - 1582
පලා යාමෙන්
1 වන රාජසිංහ රජතුමා
1581 - 1593 | 1582 - 1591 |
ඇවෑමෙන්
1 වන විමලධර්මසුරිය රජතුමා
1592 - 1604
 
1 වන රාජසිංහ රජතුමා

සිරි සඟ බෝ වංශය | සීතාවක - (1581 - 1593)

පළමුවන රාජසිංහ ( Iවන රාජසිංහ / සීතාවක රාජසිංහ ),[1] ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමාගේ නිර්භිතබාවය නිසා එතුමා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ටිකිරි බණ්ඩාර ලෙස සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට දාව එතුමා උපන්නේය. ආක්‍රමණික පෘතුගිසීන්ට එරෙහිව කල ජයාග්‍රාහි වීර සටනින් පසු සිංහයන්ගේ රජා යන අරුථ ඇති රාජසිංහ යන නාමයෙන් එතුමා රජ විය.
 
සිංහල රජුගේ පරමාධිපත්‍ය‍ය ආරක්ෂා කිරීම උදෙසා පෘතුගීසි හමුදවන්ට එරෙහිව කළ ප්‍රධාන සටන අතරතුර මෙතුමාට බොහෝ අභ්‍යන්තර හමුදාවන්ට මුහුණ දීමට සිදුවිය — සමහර ප්‍රාදේශ්‍රීක හා තනිපුද්ගලයන් එහිදී පෘතුගීසි හමුදවන්ට උපකාර කළහ.
 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS