-
ආරම්භය
සේනාසම්මත වික්‍රමබාහු රජතුමා
1460 - 1511
පසුව
ජයවීර වික්‍රමබාහු රජතුමා
1514 - 1542
 
සේනාසම්මත වික්‍රමබාහු රජතුමා

කෝට්ටේ රාජකීය වංශය | නුවර - (1460 - 1511)

සේනාසම්මත වික්‍රමබාහු රජු මහනුවර රාජධානියේ ක්‍රි. ව. 1460 සිට 1511 දක්වා පාලනය ගෙන ගියේ ය. එතුමා විසින් මහනුවර රාජධානිය අර්ධ ස්වාධින රාජ්‍යයක් ලෙස කෝට්ටේ රාජධානිය යටතේ පාලනය කරන ලදී . එතුමා කෝට්ටේ රාජකීය ලේ උරුමයක් සහිත අයෙකු වූ අතර එතුමාගේ පුතු වූ ජයවීර අස්ථාන කුමරු පසුව රාජ්‍යයත්වයට පත් විය .

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS