සේනාසම්මත වික්‍රමබාහු රජතුමා
1460 - 1511
ඇවෑමෙන්
ජයවීර වික්‍රමබාහු රජතුමා
1514 - 1542
පලවා හැරීමෙන්
වීර වික්‍රමබාහු රජතුමා
1542 - 1579
 
ජයවීර වික්‍රමබාහු රජතුමා

කෝට්ටේ රාජකීය වංශය | නුවර - (1514 - 1542)

සේනාසම්මත වික්‍රමබාහු රජු මියයාමෙන් පසු ජයවීර බංඩාර උඩරට රජ කලා.ඔහු මුල් කල මායාදුන්ෙන්රජුට ෙගාඩක් උදව් කළ නමුත් තමා රජ පැමිණි කල්හි උඩරට යටත් කර ගැනීමටමායාදුන්ෙන් උත්සාහ කළත් එය අපහසු විය.ෙමතුමා අවුරැදු 41 උඩරට පාලනය කර මිය ගිෙය්ය.

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS