2 වන විමලධර්මසූරිය රජතුමා
1687 - 1707
ඇවෑමෙන්
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා
1707 - 1739
ඇවෑමෙන්
ශ්‍රී විජය රාජසිංහ රජතුමා
1739 - 1747
 
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා

දිනරාජ වංශය | නුවර - (1707 - 1739)

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ( වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ) රජු සිංහල රාජ වංශයේ අන්තිම සිංහල රජුයි. එතුමා ක්‍රි.ව.1707 සිට 1739 දක්වා මහනුවර රාජධානියේ රාජ්‍යත්වයට පත් විය. එතුමා II වන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයායි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වයස 17 දි සිහසුනට පත් වූ අතර වසර 32 රාජ්‍යය පාලනය කලේය. එතුමා උගත් මෙන්ම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙකු ලෙස සළකනු ලැබුවේය. පෙර රාජ්‍යත්වය දැරූවන් මෙන් එතුමාද ලන්දේසි ආක්‍රමණිකයන් සමග සමාදානයෙන් කටයුතු කලේය. එමෙන්ම එතුමා සාහිත්‍ය හා ආගමික චිරස්ථිතිය උදෙසා මහඟු කැපවිමක් කලේය . එතුමාගේ බිසව දකුණු ඉන්දියාවේ මදු‍රෙයි නගරයේ නායක්කර් රාජකීය පවුලේ කුමාරිකාවක් විය. රජුට සිහසුනට පත් කිරිම සදහා දරුවෙකු ලැබුණේ නැත. එම නිසා රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තම පළමු බිසවගේ සහෝදරයා නම් කළේය. ( ශ්‍රී විජයරාජසිංහ රජ ) , එමගින් සිංහලේ රාජාවලිය අවසන් වන තුරු සිංහල සිහසුන නායක්කර් වංශිකයන් අතට පත් විය.

 
ඡායාරූප
Temple of the Tooth
නුවර,

Sri Dalada Maligawa or the Temple of the Sacred Tooth Relic is a Buddhist temple in the city of Kandy, Sri Lanka. It is located in the royal palace complex of the former Kingdom of Kandy, which houses the relic of the tooth of the Buddha. Since ancient times, the relic has played an important role in local politics because it is believed that whoever holds the relic holds the governance of the country. Kandy was the last capital of the Sri Lankan kings and is a World Heritage Site mainly...


Built : 1 වන විමලධර්මසුරිය රජතුමා,
Recovered : 2 වන රාජසිංහ රජතුමා,
Reconstruction : ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා,
Added : ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS