බල්ලාඨනාග රජතුමා
BC 109 - BC 104
ඝාතනයෙන් පසු
වළගම්බා රජතුමා
BC 104 - BC 103 | BC 89 - BC 76 |
පලා යාමෙන්
පුලහත්ත
BC 103 - BC 100

දාඨිය
BC 90 - BC 89
ඝාතනයෙන් පසු
වළගම්බා රජතුමා
BC 104 - BC 103 | BC 89 - BC 76 |
ඇවෑමෙන්
මහසිළු මහාතිස්ස රජතුමා
BC 76 - BC 62
 
වළගම්බා රජතුමා

විජය පරම්පරාව | අනුරාධපුරය - (BC 104 - BC 103)

වළගම්බා හෙවත් වඨ්ඨගාමිණි අභය ( වළගම්බාහු ) ක්‍රි.පු. 103 සිට 77 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා රාජ්‍යයත්වයට පත් වි මාස 5 කට පසු කැරළි හා දකුණු ඉන්දිය ආක්‍රමණ හමුවේ පරාජයට පත් වි සිහසුන අහිමිවිය. නමුත් වසර 14 කට පසු ආක්‍රමණිකයන් පරාජය කර නැවත සිහසුන ලබාගැනිමට එතුමාට හැකි විය. මාතලේ අළුවිහාරයේදි මුල්වරට ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම එතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවු මහඟු ක්‍රියාවලියකි. ඒමෙන්ම විශාල වෙහෙර විහාර කරවිමටද එතුමා කටයුතු යොදන ලදි. ඒයින් අභයගිරි විහාරය හා ස්ථුපය රන්ගිරි දඹුළු රජමහා විහාරය ප්‍රධානියක් ගනි.
 
වළගම්බා රජු , සද්ධාතිස්ස රජුගේ හතර වෙනි පුතුයි. එතුමාගේ වැඩිමහල් සහෝදයන් වු තුලත්ථන , ලංජතිස්ස ( ලැමිණිතිස් ) , බල්ලාඨනාග යන රජවරුන් මෙතුමාට කලින් රාජ්‍යයත්වය දැරීය. .
 
ක්‍රියා
  • පංච ද්‍රවිඩයන්ගේ ආක්‍රමණය
  • අභයගිරි විහාරය තැනීම
  • අභයගිරි ස්ථුපය තැනීම
  • රන්ගිරි දඹුළු රජමහා විහාරය තැනීම
  • ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම
  • බැමිණිතියා සාය මහා දුර්භික්ෂය
  • බමුණු වංශික තිස්ස කැරැල්ලක් ආරම්භ කරන ලදී.
  • දමිළයන් සෝමා දේවිය අල්ලා ඉන්දියාවට රැගෙන යාම
  • ප්‍රථම වරට සංඝ බේදය ඇතිවීම
  •  
    ඡායාරූප
    Hindagala Cave Temple
    අනුරාධපුරය,

    ලංකාවේ පැරණිම බුදුරුව පිහිටි ලෙන් විහාරය  

    අනුරාධපුර යුගයේදීම ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මධ්‍ය කඳුකරයේ පිහිටි ඉපැරණි පුදබිමකි හිඳගල රජ මහා විහාරය....


    Built : වළගම්බා රජතුමා,

    Eth Pokuna
    අනුරාධපුරය,

    Eth pokuna (Elephant pond) is an ancient man made pond situated close to Lankaramaya. It is 159 meters in length 52.7 meters across and 9.5 meters in depth with the holding capacity of 75,000 cubic meters of water.

    The water to this pond has been supplied from the Periyamkulama Tank through a network of underground canals. These underground canals still work after so many hundreds years. This tank probably has been used by the monks in the Abhayagiri Buddhist Monastery...


    Built : වළගම්බා රජතුමා,

    Lankarama
    අනුරාධපුරය,

    Lankarama is a stupa built by King Valagamba, in an ancient place at Galhebakada in the ancient kingdom of Anuradhapura, Sri Lanka. Nothing is known about the ancient form of the stupa, and later this was renovated. The ruins show that there are rows of stone pillars and it is no doubt that there has been a house built encircling the stupa (vatadage) to cover it. The round courtyard of the stupa seems to be 10 feet (3 m) above the ground. The diameter of the stupa is 45 feet (14 m). The...


    Built : වළගම්බා රජතුමා,

    Abhayagiri Stupa
    අනුරාධපුරය,

    Valagamba (Sinhala: වළගම්බා), also known as Wattagamani Abhaya[1] and Valagambahu, was a king of the Anuradhapura Kingdom of Sri Lanka. Five months after becoming king, he was overthrown by a rebellion and an invasion from South India, but regained the throne by defeating the invaders fourteen years later. He is also known for the construction of the Abhayagiri...


    Built : වළගම්බා රජතුමා,

     
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS