4 වන විලියම් රජතුමා
1830 - 1837
පසුව
වික්ටෝරියා රැජින
1837 - 1901
පසුව
7 වන එඩ්වඩ් රජතුමා
1901 - 1910
 
වික්ටෝරියා රැජින

බ්‍රිතාන්‍ය රජවරු | ඉංග්‍රීසි පාලනය - (1837 - 1901)

වික්ටෝරියා (ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා; 1819 මැයි 24 - 1901 ජනවාරි 22) මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ සිටි රැජිණ පදවිය සහ ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණලදී. ඇය 1937 ජුනි 20 වැනිදා සිට ඇගේ මරණය තෙක් මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ රැජිණ වූවාය. 1876 මැයි 1 සිට ඇයට ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණ ලදී.

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS