මහාදාඨික මහානාග රජතුමා
9 - 21
ඇවෑමෙන්
අමණ්ඩගාමණී අභය රජතුමා
22 - 31
ඝාතනයෙන් පසු
කණිරජානු තිස්ස රජතුමා
31 - 34
 
අමණ්ඩගාමණී අභය රජතුමා

විජය පරම්පරාව | අනුරාධපුරය - (22 - 31)

Amandagamani Abhaya was King of Anuradhapura in the 1st century, whose reign lasted from 21 to 30. He succeeded his father Mahadathika Mahanaga as King of Anuradhapura and was succeeded by his brother Kanirajanu Tissa.

 
ක්‍රියා
  • මහා සෑ රදුන්ගේ ජත්‍රය මත තවත් ජත්‍රයක් කරවීය
  • මහා සෑ රදුන්ගේ පිලිකඩ සහ මුදුන් පිලිකඩ කරවීය.
  • ලෝවාමහාපායෙහි ඇතුළු මිදුල් සහ ආලින්දය කරවීය.
  • ථූපාරාම පොහොගෙයහි ඇතුළු මිදුල් සහ ආලින්දය කරවීය.
  • සතුන් මැරීම තහනම් කරවීය.
  • රිදී විහාරය කරවීය
  • මහානාම මන්දවාපි (දකුණු දිග) වැව කරවීය.
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS