ඉලනාග රජතුමා
38 - 44
ඇවෑමෙන්
චන්ද්‍රමුඛසිව රජතුමා
44 - 52
ඝාතනයෙන් පසු
යසලාලක තිස්ස රජතුමා
52 - 60
 
චන්ද්‍රමුඛසිව රජතුමා

විජය පරම්පරාව | අනුරාධපුරය - (44 - 52)

මූලාශ්‍රයරාජ්‍ය නාමයරාජ්‍ය කාලය
මහාවංසයචන්දමුඛසිව8-7-0
පූජාවලියසඳමුහුණු8-7-0

ඉලනාග රජතුමාගේ ඇවෑමෙන් එතුමාගේ වැඩිමහල් පුතු චන්ද්‍රමුඛසිව කුමරු රාජ්‍යත්වයට පත්විය. මෙතුමා මණිකාරාගම වැවක් තනවා ඉසුරුමුණියට පූජා කලබව මහාවංසයේ සඳහන් වේ. එතුමාගේ බිසව දමිලාදේවියද තම දියබදු ඉසුරුමුණියට පූජා කලබව සඳහන්. තිසා වැවේ දිය කෙළිමින් සිටියදී තම බාල සොයුරු යසලාලක තිස්ස කුමරු අතින් මරුමුවට පත්විය. මෙතුමා වසර අටකුත් සත් මසක් රජකම් කලබව සඳහන්.

 
ක්‍රියා
  • මනිකාර ගමේ වැවක් තනවන ලදී.
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS