චන්ද්‍රමුඛසිව රජතුමා
44 - 52
ඝාතනයෙන් පසු
යසලාලක තිස්ස රජතුමා
52 - 60
ඝාතනයෙන් පසු
සුභ රජතුමා
60 - 66
 
යසලාලක තිස්ස රජතුමා

විජය පරම්පරාව | අනුරාධපුරය - (52 - 60)

මූලාශ්‍රයරාජ්‍ය නාමයරාජ්‍ය කාලය
මහාවංසයයසලාලක තිස්ස7-8-0
පූජාවලියයසසිළු7-8-0

තම වැඩිමහල් සොයුරු චන්ද්‍රමුඛසිව රජතුමා දියකෙලියේදී මරාදමා යසලාලක තිස්ස කුමරු රජවිය. මෙතුමාට ජනාතාවගේ මෙන්ම මාළිගයේද පිරිසගෙන්ද මනාපයක් නොවීය. කෙසේවෙතත් රජතුමා උසුළු විසුළු කිරීමට ඉතාමත් කැමති බවත් ඒ නිසාම තම ජීවිතයද අහිමිවූ බව ඉතිහාසයේ සඳහන්. තම දොරටුපාල සුභ රජු ලෙස අන්දවා කල විහිළුවෙන් රජතුමා මරවා සුභ දොරටුපාලයා රජවිය. රජු සමග සමීපයෙහි සිටිය යුතු නිසාත් එය වැදගත් තනතුරක් නිසාත් එම තනතුර නිතරම හිමිවන්නේ කුලවන්තයකුටය. සුභ දොරටුපාලයා දන්තා නම් කුලවන්ත බ්‍රාහ්මණයාගේ පුත්‍රයාය. යසාලාලක තිස්ස රජු වසර 7කුත් අට මසක් රජ කල බව ඉතිහාසයේ සඳහන්. මේ සමගම වසර 603 පුරා රජකම් කල විජය රජ පෙළපත අවසන් විය.

 
ක්‍රියා
  • තම සොයුරු චන්ද්‍රමුඛසිව මරා රජ විය.
  • සමාන රුව ඇති දොරටුපාලකයෙකු නිසා ජීවිතය අහිමි විය.
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS