කළු දිය පොකුණ
Era : අනුරාධපුරය
Built : 4 වන කස්සප රජතුමා,

පොකුණේ ඇති ජලය කළුවන් පැහැයට පෙනෙන බැවින් කළුදිය පොකුණ නම් ලද පොකුණ ආසන්නයේ පිහිටි ගල් ලෙන්, ස්නානාගාර, දාගැබ්, පිරිවෙන් භාවනා ශාලා ආදියේ නටබුන් හා සෙල් ලිපිවල සටහන් අනුව මේ ස්ථානයේද ආරාම සංකීර්ණයක් තිබී ඇති බව පැහැදිලිවේ. ක්‍රි.ව. 898 –  914 කාලයේ රජ කළ හතරවන කාශ්‍යප රජතුමා විසින් ධම්මරුචි සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකොට ඇති “හදසුන්හ” විහාරය  බව විශ්වාස කෙරේ. පරිසරයට හානියක් නොවන පරිදි ගොඩනැගිලි ඉදිකිරීමේ සම්ප්‍රදායික තාක්ෂණය නිරුපනය වන හොඳම ස්ථානය ලෙස කළුදිය පොකුණ හඳුන්වයි.

 

Era : අනුරාධපුරය,

Built : 4 වන කස්සප රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS