Indi Katu Seya
Era : Anuradhapura

මිහින්තලයේ වැඩ විසු භික්ෂුන් වහන්සේලාගේ චීවර මසා ගැනීමට භාවිතා කළ ඉඳිකටු තැන්පත්කොට මේ ස්තුපය ඉදිකළ බව ජනප්‍රවාදයේ එයි. ක්‍රි.ව. 8 -9  සියවස්වල ඉදිකරන්නට ඇති බවට සැලකෙන මේ ස්තුපය අඩි 20 ක් පමණ විශ්කම්භයෙන් යුක්තය. මේ ආසන්නයේ මහායාන නිර්මාණ ලක්ෂණ ඇති  පංචාවාස ගොඩනැගිල්ලක, ප්‍රතිමා ගෘහයක හා  ජන්තාඝරයක නටබුන් හා පොකුණක් දක්නට ඇත.

 

Era : Anuradhapura,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS