විජය රජතුමා
BC 543 - BC 505
ඇවෑමෙන්
උපතිස්ස රජතුමා
BC 505 - BC 504
පවරා දුන්නා
පණ්ඩුවාසදේව රජ
BC 504 - BC 474
 
උපතිස්ස රජතුමා

විජය පරම්පරාව | උපතිස්ස නුවර - (BC 505 - BC 504)

මහාවංසයට අනූව, උපතිස්ස රජ යනු විජය රජුගේ ප්‍රධාන රාජකීය ඇමතිවරයෙකු ලෙස කටයුතු කල අයෙකු වෙයි. "උපතිස්සගම" ඔහු විසින් ඉදිකරන ලද්දකි.

 
ක්‍රියා
  • උපතිස්ස අගනුවර ගොඩනැගීම
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS