අනුලා රැජින
BC 47 - BC 42
ඝාතනයෙන් පසු
කූඨකණ්ණ තිස්ස රජතුමා
BC 41 - BC 19
ඇවෑමෙන්
භාතික අභය රජතුමා
BC 19 - 9
 
කූඨකණ්ණ තිස්ස රජතුමා

විජය පරම්පරාව | අනුරාධපුරය - (BC 41 - BC 19)

Kutakanna Tissa was King of Anuradhapura in the 1st century BC, whose reign lasted from 42 BC to 20 BC. He succeeded Anula as King of Anuradhapura and was succeeded by his son Bhatikabhaya Abhaya.

 
ක්‍රියා
  • කුටකන්න තිස්ස රජු විසින් අනුලා බිසව මරා දැමීය.
  • තෙලගාම විහාරය කරවීය.
  • වර්ණක නම් වූ මහමොවූ ඇල නිර්මාණය කිරීම
  • ඇම්බදුග්ග වැව කරවීය.
  • භයෝදුප්පල වැව කරවීය.
  • නගරය වටා සත් රියන් පවුරක් කරවීය
  • පවුර වටා දිය අගලක් කරවීය
  • පද්මස්වර උද්‍යානය කරවීය
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS