විජය කුමාර රජතුමා
246 - 247
ඝාතනයෙන් පසු
Iවන සංඝතිස්ස රජතුමා
247 - 251
ඇවෑමෙන්
සිරි සංග බෝධි රජතුමා
251 - 253
 
Iවන සංඝතිස්ස රජතුමා

ලම්බකර්ණ වංශය I | අනුරාධපුරය - (247 - 251)

Sangha Tissa I was King of Anuradhapura in the 3rd century, whose reign lasted from 248 to 252. He succeeded Vijaya Kumara as King of Anuradhapura and was succeeded by Siri Sangha Bodhi I.

 
ක්‍රියා
  • රුවන්වැලි සෑයේ ජත්‍රයේ රන් ආලේප කළේය.
  • රුවන්වැලි සෑයේ හතරැස් කොටුවේ කහවනු ලක්ෂය බැගින් වටිනා මැණික් තැන්පත් කරවීය.
  • රුවන්වැලි සෑය අකුණු සැර වලින් ආරක්ෂා කිරීමට වජ්‍රචුම්බක සවිකිරීම.
  • අනුරාධපුර නගරයේ දොරටු සතරේ මහජනයාට කැඳ දානය දුන්නේය.
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS