Era : Polonnaruwa,
Some Construction : King Kanitta Tissa,
දෙවන සියවසේ අග භාගයේදී කනිට්ඨ තිස්ස රජුත්, හත්වන සියවසේ මුල් කාලයේදී දෙවන අග්බෝ රජුත්, නවවන සියවසේ මැද භාගයේදී දෙවන සේන රජුත් මෙහි ඉදිකිරීම් කළබව මහා වංශය කියයි.
Some Construction : King Aggabodhi II,
Some Construction : King Sena II,
Reconstruction : King Vijayabahu I,
එකොලොස්වන සියවසේදී පළමුවන විජයබාහු රජු මේ විහාරය ප්‍රති සංස්කරණය කල බවද සඳහන්වේ.