Era : පොලොන්නරුව,
අඩි 30 ක් පමණ උස ක්‍රමයෙන් ඉහලට පටුවී යන මහල් හතකින් යුත් හතරැස් පිරමිඩාකාර ගොඩනැගිල්ලක් දළදා මලුව ඊසාන පැත්තේ ඇත. මෙය කුමක්දැයි තවම නිශ්චිත නිගමනයකට එළඹී නැත. තායිලන්තයේ මෙන් මෙය දාගැබක් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
Era : පොලොන්නරුව,