House of Lambakarna I
King Vasabhaවසර තුනකට වරක් සියළුම සඟුනට සිවුරු පිදීය.
King Vasabhaප්‍රදේශ 64ක දාන දෙන ලදී.
King Vasabhaසෑගිරිය, ථූපාරාමය, මහා සෑය සහ ශ්‍රී මහා බෝධියේ දහසක් පහන් පූජා පැවැත්විය.
King Vasabhaසිතුල් පව්ව විහාරයේ දාගැබ් 10ක් ඉදි කරවීය.
King VasabhaBuilt Mahawalli Gonu Viharaya
King VasabhaBuilt Maagama Anuradharama Viharaya
King Vasabhaකුදුගල විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
King Vasabhaඉසුරුමුණි විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
King Vasabhaථූපාරාම විහාරයේ දා ගෙය ඉදි කරවීය.
King Vasabhaමහාසෑයේ පිරිවෙන් කිහිපයක් ඉදි කරවීය.
King Vasabhaමහා විහාරයේ සතරැස් ශාලාව ඉදි කරවීය.
King Vasabhaමහා විහාරයේ බෝ මළුවේ පිළිම ගෙයක් ඉදි කරවීය.
King Vasabhaඅනුරාධපුර සතර දොරටුවෙහි දිළින්දන්ට "දිළිඳු වැටුප්" දෙන ලදී.
King Vasabhaඅනුරාධපුර සතර දොරටුවෙහි ගිලන් සංඝයාට "ගිලන් වැටුප් " දෙන ලදී.
King VasabhaBuilt Agniwaddamanawapi Tank (Habarana Tank)
King VasabhaBuilt Mahanikkawatti Tank (Manankutiya Tank)
King VasabhaBuilt Kohalavapi Tank (Konahala Tank near Mannarama)
King VasabhaBuilt Kaliwapi Tank (Kaliyavadana Tank)
King VasabhaBuil Mahavapi Tank (Nochchiyagama Tank)
King VasabhaBuilt Wayanthiwapi Tank (Mahavilachchiya Tank)
King VasabhaBuilt Aleesara Brook ( Alahera Ela)
King VasabhaBuilt another 11 brooks (Not found yet)
King Vasabhaඋමන්ජලවාතිකා හෙවත් ජලනල පද්ධති ඇති කළේය.
King Vankanasika Tissaකලිකාලන්ගේ හමුදාව නගරය කොල්ලකා තරුණයක් 12,000ක් වහලුන් ලෙස ඉන්දියාවට ගෙනයන ලදී.
King Vankanasika TissaBuilt Mahamangala Viharaya near Gona Nadee.
King Gajabahu Iසොලී දේශයේ සිටි සිංහල වහලුන් 12,000 බේරාගෙන තවද සොලීන් 12,000ක්ද රැගෙන එන ලදී
King Gajabahu Iසොලීන් සතුව තිබූ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව රැගෙන එන ලදී.
King Gajabahu Iපත්තිනි ඇදහීම ලංකාවට ගෙන එන ලදී.
King Gajabahu Iපත්තිනි දෙවියන් වෙනුවෙන් ඇසල පෙරහැර ආරම්භ කිරීම.
King Gajabahu Iඅභයගිරි ථූපය විශාල කිරීම
King Gajabahu IBuilt Gamini Pond at Abhayagiriya
King Gajabahu Iනීලමහා යෝධයා මෙම රජුගේ සෙනෙවියා ලෙස කටයුතු කළේය.
King Mahallaka NagaBuilt Salipabbatha Viharaya @ Nagadeepa
King Bhathika ThissaBuilt a wall over the Ruwanweliseya Sthupa
King Bhathika Thissaථූපාරාමයේ පොහොය ගෙය කරවීය.
King Bhathika Thissaනාගදීපයේ පළුදාගෙය කරවීය.
King Bhathika ThissaBuilt Maminiya Tank (Maha Gamini Tank)
King Bhathika ThissaBuilt Randhakandaka Tank ( not found )
King Kanitta Tissaමහා විහාරයේ මනරම් සතරැස් ප්‍රාසාද දොලසක් කරවිය
King Kanitta Tissaඅභයගිරි විහාරයෙහි රත්නප්‍රාසාදය කරවීය.
King Kanitta Tissaඅම්බස්තල විහාරයෙහි වටදාගෙය කරවීය.
King Kanitta Tissaනාගදීප විහාරයෙහි වටදාගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
King Kanitta Tissaකැලණිය විහාරයේ උපෝසතාගාරය කරවීය.
King Kanitta Tissaමන්ඩලගිරි විහාරයේ උපෝසතාගාරය කරවීය.
King Kanitta Tissaදුබ්බලවාපිතිස්ස විහාරයේ උපෝසතාගාරය කරවීය.
King Kanitta Tissaකුක්කුට ගිරි පිරිවෙන් පෙළ කරවීය.
King Kanitta Tissaදක්ඛිණ විහාරයේ දන්හල කරවීය.
King Kanitta Tissaදක්ඛිණ විහාරයට යාමට මාර්ගයක් කරවීය.
King Kanitta Tissaදීඝවාපි ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම.
King Kanitta Tissaදීඝවාපි ස්ථූපයේ ධාතු නිධන් කිරීම.
King Kanitta TissaBuilt Anulathissa Parwatha Viharaya
King Kanitta TissaBuilt Nilethissa Pabbathaaraama viharaya
King Kanitta Tissaඅභයගිරි විහාරයෙහි මහාප්‍රාකාරය කරවීය.
King Kanitta Tissaඅභයගිරි විහාරයෙහි මහා පිරිවෙන කරවීය.
King Kanitta Tissaමනිසෝම විහාරයේ මහා පිරිවෙන කරවීය.
King Kanitta Tissaමනිසෝම විහාරයේ චේතියඝරය කරවීය.
King Kudda NagaKilled his own Brother King Choola Naga
King Kudda Nagaකුන්චනාග රාජ්‍ය කාලයේ සාගතයකට ගොදුරු විය.
King Kudda Nagaඅනුරාධපුරයේ මහාපාලි දානශාලාව වැඩි දියුණු කිරීම
King Sirinaga Iරුවන්වැලි සෑයේ රන් ආලේපිත ජත්‍රයක් කරවීය.
King Sirinaga Iලෝවාමහාපාය ප්‍රතිසංස්කරණය කොට මහල් 5ක් ලෙස තැනීම.
King Sirinaga Iසිරි මහා බෝධියේ සතර දිසාවල තිබූ පඩිපෙළ ප්‍රතිසංස්කරණය කරවීය.
King Voharika Tissaඅභයගිරි විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissaදක්ෂිණ මූල විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissaමිරිසවැටි විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissaමහියංගන විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissaතිස්සමහාරාම විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissaනාගදීපයේ තිස්ස විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissaකැළණි විහාරයේ ජත්‍රය කරවීය.
King Voharika Tissaගොලුනා සෙනෙවි විහාරයේ පවුර කරවීය.
King Voharika Tissaදකුණු විහාරයේ පවුර කරවීය.
King Voharika Tissaමිරිසවැටි විහාරයේ පවුර කරවීය.
King Voharika Tissaපුත්තභාග විහාරයේ පවුර කරවීය.
King Voharika Tissaඉසුරුමුණි විහාරයේ පවුර කරවීය.
King Voharika Tissaනාගදීපයේ තිස්ස විහාරයේ පවුර කරවීය.
King Voharika Tissaඅනුරාරාම විහාරයේ පොහොයගෙය කරවීය.
King Voharika Tissaණය සහිත භික්ෂූන් ණයෙන් නිදහස් කර මහා වෙසක් පූජාවක් පැවැත්වීය.
King Voharika Tissaලක්වැසි සියලු භික්ෂූන්ට තුන් සිවුරු පූජා කළේය.
King Voharika Tissaඅභයගිරියේ වයිතුල්ය වාදය ස්ථාපණය විය.
King Voharika Tissaඅභයගිරියේ වයිතුල්ය වාදය බිඳ හැර නිර්මල බුදු දහම ස්ථාපිත කරවීය.
King Voharika Tissaශ්‍රී මහා බෝධි ගෘහයෙහි ලෝහමය රූප දෙකක් කරවීය.
King Voharika Tissaසතපන් ආරාමය කරවීය.
King Abhaya Nagaශ්‍රී මහා බෝධිය වටා ගල් පිලිකඩ ඉදිකරවීය.
King Abhaya Nagaලෝවාමහපායේ මණ්ඩපයක් ඉදිකරවීය.
King Abhaya Nagaභික්ෂු සංඝයා හට දෙලක්ෂයක් සිවුරු දන්දෙන ලදී.
King Sirinaga IIශ්‍රී මහා බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කරවීය.
King Sirinaga IIශ්‍රී මහා බෝධි වැලි මළුවේ මණ්ඩපයක් කරවීය.
King Sangha Tissa Iරුවන්වැලි සෑයේ ජත්‍රයේ රන් ආලේප කළේය.
King Sangha Tissa Iරුවන්වැලි සෑයේ හතරැස් කොටුවේ කහවනු ලක්ෂය බැගින් වටිනා මැණික් තැන්පත් කරවීය.
King Sangha Tissa Iරුවන්වැලි සෑය අකුණු සැර වලින් ආරක්ෂා කිරීමට වජ්‍රචුම්බක සවිකිරීම.
King Sangha Tissa Iඅනුරාධපුර නගරයේ දොරටු සතරේ මහජනයාට කැඳ දානය දුන්නේය.
King Siri Sangha Bodhi Iතම හිස දුගියෙකුට දන් දුනි.
King Gotabhayaථූපාරාමයේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
King Gotabhayaමනිසෝමාරාමයේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
King Gotabhayaමිරිසවැටියේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
King Gotabhayaරටපුරා නටඹුන් වූ ආවාස ගෙවල් ප්‍රතිසංස්කරණය කරවීය.
King Gotabhayaසංඝයා වහන්සේ 30000 කට චීවර පූජා කරන ලදී.
King Gotabhayaඅවුරුද්දක් පාසා වෙසක් උත්සවය පවත්වන ලදී.
King Gotabhayaමහා විහාරයේ ශිලා මණ්ඩපයක් කරවීය.
King Gotabhayaලෝවාමහාපායේ නව ටැම් කරවීය.
King Gotabhayaසිරි මහා බෝධියේ සෙල් පිලිකඩ කරවීය.
King Gotabhayaසිරි මහා බෝධියේ උතුරු දොරටුවෙහි තොරණ කරවීය.
King Gotabhayaසිරි මහා බෝධියේ සතර කොන වක්‍ර සහිත ටැම් සිටවීය.
King Gotabhayaසිරි මහා බෝධියේ දොරටු තුනෙහි සෙල් පිළිම කරවීය.
King Gotabhayaසිරි මහා බෝධියේ දකුණු දොරටුවෙහි සෙල්මුවා පළඟක් කරවීය.
King Gotabhayaඅම්බස්තල ස්තූපයට චේතියඝරයක් කරවීය.
King Jetta Tissa IKilled Prince Mahasen Supporters
King Jetta Tissa ISpent 10 million of the money in use that time and re-built the 5 storey Lowamahapaya in to 7 storeys
King Jetta Tissa I60 ලක්ෂයක් වටිනා මිනි රුවනක් පුදා මිනි පහනක් කරවීය.
King Jetta Tissa Iරුවන්වැලි සෑයට මහාර්ඝ මානික්‍ය දෙකක් පිදීය.
King Jetta Tissa Iශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා තොරණ තුනක් කරවීය.
King Jetta Tissa Iකළු මැටි වැව චේතියගිරි විහාරයට පූජා කරන ලදී.
King Jetta Tissa Iවාර්ෂිකව වෙසක් උත්සවය ඉහලින් සැමරීය.
King Jetta Tissa Iථූපාරාමයෙහි තිබූ මහා ගල් පිළිමය පස්චිමතිස්ස පර්වත ආරාමයෙහි නගාලීය.
King Jetta Tissa IBuilt Helungama Tank (Not Found)
King Jetta Tissa IBuilt Pisathna Tank (Not Found)d)
King Jetta Tissa IBuilt Bamunugama Tank (Not Found)
King MahasenBuilt Jethawanarama Viharaya
King MahasenBuilt Ruhunu Kalandaka Viharaya
King MahasenBuilt Ruhunu Ekapilla Viharaya
King Mahasenමහා විහාරය ඝෝණ නම් අමාත්‍යවරයා ලවා විනාශ කරවීය.
King Mahasenසත් මහල් ප්‍රාසාදය බිඳ දැමීය.
King Mahasenපශ්චිමතිස්ස ආරාමයෙහි තිබූ සෙල් ප්‍රතිමාව අභයගිරියේ නගාලීය.
King Mahasenඔහු විසින් විනාශ කල මහා විහාරය නැවත ගොඩනගන ලදී.
King Kithsirimewanධාන්‍ය බැංකුවක් ආරම්භ කරන ලදී.
King Kithsirimewanවම් දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන ලදී.
King Kithsirimewanමාලිගාවක් තනවා වම් දළදා වහන්සේ තැන්පත් කරන ලදී.
King Kithsirimewanමිහිඳු පෙරහැර ආරම්භ කරන ලදී.
King Kithsirimewanදඹදිව වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලාවක් කරවීය.
Home | Era | Colony | Dynasty | Works | The Book | About | Contact
Copyright © www.mahawansaya.com All rights reserved. Copying or unauthorized use is prohibited. 2009 / 2026