King Siri Naga I
196 - 215
Ageing
King Voharika Tissa
215 - 236
Assasinated
King Abhaya Naga
236 - 244
 
King Voharika Tissa

House of Lambakarna I | Anuradhapura - (215 - 236)

Voharika Tissa (aka Vira Tissa or Voharikathissa (වෙහෙරතිස්ස)) was King of Anuradhapura in the 3rd century, whose reign lasted from 215 to 237. He succeeded his father Siri Naga I as King of Anuradhapura and was succeeded by his brother Abhaya Naga.

 
WORKS
  • අභයගිරි විහාරයේ ජත්‍රය කරවීය.
  • දක්ෂිණ මූල විහාරයේ ජත්‍රය කරවීය.
  • මිරිසවැටි විහාරයේ ජත්‍රය කරවීය.
  • මහියංගන විහාරයේ ජත්‍රය කරවීය.
  • තිස්සමහාරාම විහාරයේ ජත්‍රය කරවීය.
  • නාගදීපයේ තිස්ස විහාරයේ ජත්‍රය කරවීය.
  • කැළණි විහාරයේ ජත්‍රය කරවීය.
  • ගොලුනා සෙනෙවි විහාරයේ පවුර කරවීය.
  • දකුණු විහාරයේ පවුර කරවීය.
  • මිරිසවැටි විහාරයේ පවුර කරවීය.
  • පුත්තභාග විහාරයේ පවුර කරවීය.
  • ඉසුරුමුණි විහාරයේ පවුර කරවීය.
  • නාගදීපයේ තිස්ස විහාරයේ පවුර කරවීය.
  • අනුරාරාම විහාරයේ පොහොයගෙය කරවීය.
  • ණය සහිත භික්ෂූන් ණයෙන් නිදහස් කර මහා වෙසක් පූජාවක් පැවැත්වීය.
  • ලක්වැසි සියලු භික්ෂූන්ට තුන් සිවුරු පූජා කළේය.
  • අභයගිරියේ වයිතුල්ය වාදය ස්ථාපණය විය.
  • අභයගිරියේ වයිතුල්ය වාදය බිඳ හැර නිර්මල බුදු දහම ස්ථාපිත කරවීය.
  • ශ්‍රී මහා බෝධි ගෘහයෙහි ලෝහමය රූප දෙකක් කරවීය.
  • සතපන් ආරාමය කරවීය.
  •  
    Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
    All rights reserved - 2019
    Powered by isandi CREATIONS