පීඨිය රජතුමා
458 - 459
ඝාතනයෙන් පසු
ධාතුසේන රජතුමා
459 - 477
ඝාතනයෙන් පසු
I වන කස්සප රජතුමා
477 - 495
 
ධාතුසේන රජතුමා

මෞර්ය රාජ වංශය | අනුරාධපුරය - (459 - 477)

ධාතුසේන රජු ක්‍රි.ව.455 සිට 473 දක්වා අනුරාධපුරය අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමා ශ්‍රී ලංකාවේ මෞර්ය රාජ වංශයෙ පළමු රජුයි. සමහර වාර්ථා වල එතුමා දසන්කෙළි ලෙසත් හදුන්වා දි ඇත. ධාතුසේන රජු එතුමාගෙ රාජ්‍ය පාලන කාලය තුල එකල ශ්‍රී ලංකාවේ කොටසක් පාලන කාලය දකුණු ඉන්දිය ආක්‍රමණිකයන් පරාජ කර වසර 26 කට පසු මුළු ශ්‍රී ලංකාවම නැවත එක්සත් කරවිමට සමත් විය. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල විශාල වාරි කර්මාන්ත 18 කරවන ලදි. යෝධ ඇළ, කලා වැව, බලලු වැව එතුමා කරවු වාරි කර්මාන්ත වලින් ප්‍රධාන කිහිපයකි. අවුකන බුද්ධ ප්‍රතිමාවද එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුල කරවු විශාල බුද්ධ ප්‍රතිමාවකි.

 
ඡායාරූප
Thuparamaya Temple
අනුරාධපුරය,

Thuparamaya is an ancient Buddhist temple in Anuradhapura, Sri Lanka. Located in the sacred area of Mahamewna park, the Thuparamaya Stupa is the earliest Dagoba to be constructed in the island, dating back to the reign of King Devanampiya Tissa (247-207 BC). The temple has been formally recognised by the Government as an archaeological site in Sri...


Built : දේවානම්පියතිස්ස රජතුමා,
Some Construction : ලංජතිස්ස රජතුමා,
Some Construction : වසභ රජතුමා,
Some Construction : ගෝඨාභය රජතුමා,
Some Construction : ධාතුසේන රජතුමා,
Some Construction : II වන අග්ගබෝධි රජතුමා,
Some Construction : දාඨෝපතිස්ස රජතුමා,
Some Construction : 2 වන දාඨෝපතිස්ස රජතුමා,
Some Construction : 2 වන කස්සප රජතුමා,
Some Construction : මානවම්ම රජතුමා,
Some Construction : 6 වන අග්ගබෝධි රජතුමා,
Some Construction : 2 වන මහින්ද රජතුමා,
Some Construction : 2 වන දප්පුල රජතුමා,
Some Construction : 1 වන සේන රජතුමා,

Magul Maha Viharaya
අනුරාධපුරය,

රෝහණ නැතහොත් රුහුණු මහා විහාරය නමින් හඳුන්වා ඇති පුරාණ විහාරයක් අම්පාර දිස්ත්‍රික්කයේ පානම ලාහුගල පිහිටා තිබේ. මොනරාගල පොතුවිල් A 4 මාර්ගයේ සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 22ක් පමණ දුරකදී...


Built : ධාතුසේන රජතුමා,
Built : 1 වන දප්පුල රජතුමා,
Built : කාවන්තිස්ස රජතුමා,
Reconstruction : විහාරමහා දෙවිය,

Yodha Ela
අනුරාධපුරය,

Yoda Ela (Giant Canal) or Jaya Ganga, an 87 km (54 mi) long single banking water canal carrying excess water from Kala Wewa reservoir to Thissa Wewa reservoir in Anuradhapura. The Yodha Ela is known for achieving a rather low gradient for its time. The gradient is about 10 centimetres per kilometre or 6 inches per...


Built : ධාතුසේන රජතුමා,

Avukana Buddha Statue
අනුරාධපුරය,

The Avukana statue is a standing statue of the Buddha near Kekirawa in North Central Sri Lanka. The statue, which has a height of more than 40 feet (12 m), was carved out of a large granite rock face during the 5th century. It depicts a variation of the Abhaya mudra, and the closely worn robe is elaborately carved. Constructed during the reign of Dhatusena, it may have been made as a result of a competition between a master and a pupil. The Avukana statue is one of the best examples of a...


Built : ධාතුසේන රජතුමා,

Kala Wewa
අනුරාධපුරය,

Kala Wewa, built by the King Datusena in 307 B.C, is a twin reservoir complex (Kala Wewa & Balalu Wewa) which has a capacity of 123 million cubic meters. This reservoir complex has facilitated with a stone made spillway and three main sluices. From the central major sluice, a 40 feet wide central conveys water to feed thousands of acres of paddy lands and ends at the historical capital Anuradhapura city tank Tissa Wewa meandering over 87 km (54 mi) at a slope of 6 inches per mile and...


Built : ධාතුසේන රජතුමා,

 
තවත් තොරතුරු
The House of Vijaya

The House of Vijaya (also known as the Vijayan dynasty and sometimes referred to as the "Great Dynasty") was the first Sinhalese royal dynasty that ruled over the island of Lanka,[N 2] present day Sri Lanka. According to Sinhalese folklore Prince Vijaya is the traditional first king of Sri Lanka, founding the Kingdom of Tambapanni and the dynasty...

Tags : ධාතුසේන රජතුමා, ෆෙඩ්රික් නොර්ත්,
Source : Web
Author : Author

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS