එකල භාවිතා කල මුදල් වලින් කෝටියක් (10,000,000) වියදම් කර පස් මහල් වූ ලෝවාමහාපාය සත් මහල් ලෙස තැනවීය.
දායකත්වය : I වන ජෙට්ඨතිස්ස රජතුමා - (266 - 276)

යුගය : අනුරාධපුරය

 

වෙනත් පාලකයන්ගේ සමාන ක්‍රියාකාරකම් - [ආගමික / වෙනත්]

වෙනත් ක්‍රියාකාරකම්

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS