මුල්පිටුව
යුග
ලංකාපුර යුගය
(BC 5000 - BC 543)
තම්මැන්නා නුවර
(BC 543 - BC 505)
උපතිස්ස නුවර
(BC 505 - BC 377)
අනුරාධපුරය
(BC 377 - 1017)
අනුරාධපුර චෝල
(1017 - 1070)
පොලොන්නරුව
(1056 - 1236)
දඹදෙණිය
(1220 - 1345)
යාපහුව
(1270 - 1283)
කුරුණෑගල
(1293 - 1341)
ගම්පොල
(1345 - 1412)
කෝට්ටේ
(1412 - 1597)
සීතාවක
(1521 - 1593)
නුවර
(1590 - 1815)
ප්රාදේශ්රීය
රුහුණ
(BC 240 - 1065)
කැලණිය
(~ - ~)
දැදිගම
(1344 - 1359)
රයිගම
(1392 - 1410)
Jaffna
(1478 - 1620)
යටත් විජිත
පෘතුග්‍රීසි පාලනය
(1505 - 1658)
> පෘ. කපිතාන්වරු
(1518 - 1551)
> පෘ. කපිතාන්වරු (මේජර්)
(1551 - 1594)
> පෘ. ආණ්ඩුකාරවරු
(1594 - 1658)
ලන්දේසි පාලනය
(1656 - 1796)
> ලන්දේසි ආණ්ඩුකාරවරු
(1640 - 1796)
ඉංග්‍රීසි පාලනය
(1815 - 1948)
> හමුදා ආණ්ඩුකාරවරු
(1795 - 1798)
> නේවාසික පාලකයා
(1796 - 1798)
> බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු
(1795 - 1948)
> ලංකා විධායක සභාව
(1833 - 1936)
> බ්‍රිතාන්‍ය රජවරු
(1815 - 1948)
සිලෝන් අධිපතීන්
(1948 - 1972)
> වින්ඩ්සෝර් වංශය
(1948 - 1972)
> වින්ඩ්සෝර් වංශය
(1948 - 1972)
> පොදු ආණ්ඩුකාරවරු
(1948 - 1972)
රාජ වංශ
විජය පරම්පරාව
චෝල වංශය
ද්‍රවිඩ පාලනය
ලම්බකර්ණ වංශය I
මෞර්ය රාජ වංශය
ලම්බකර්ණ මානවම්ම රාජ වංශ
විජයබාහු වංශය
කාලිංග වංශය
ලෝකිස්සර
පාන්ඩියන් වංශය
සිරි සඟ බෝ වංශය
දිනරාජ වංශය
නායක්කාර වංශය
විශ්වමුණි පරපුර (රාවණ)
ක්‍රියා
ගැටුම්
ආගමික
සාහිත්‍යය
වාරිමාර්ග
කෘෂිකර්මය
ඉදිකිරීම්
විශේෂ සිද්ධීන්
වෙනත්
පාලනය
සමාජීය
පාලකයෝ
රජවරු
ආණ්ඩුකාරවරු
ආධිපත්‍යය
රැජිණියන්
කපිතාන්වරු
රාජ කුමාරයා
ඇමති
වෙනත්
ප්රාදේශ්රීය ර&
කපිතාන්වරු
ලංකාපුර රජවරු
ඡායාරූප
අපිගැන
අමතන්න
LANGUAGE-සිංහල
Sinhala
English
☰
මිහින්තලේ කණ්ඨක දාගැබ ප්‍රතිසංස්කරණය කරවීම
දායකත්වය :
ලංජතිස්ස රජතුමා
- (BC 119 - BC 109)
යුගය :
අනුරාධපුරය
වෙනත් පාලකයන්ගේ සමාන ක්‍රියාකාරකම් - [ආගමික / වෙනත්]
ශ්‍රී මහා බෝධිය රෝපණය
දේවානම්පියතිස්ස රජතුමා
| BC 307 - BC 267
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිම
වළගම්බා රජතුමා
| BC 104 - BC 103
30,000 කට අධික පිරිසක් පැවිදි කිරීම
දේවානම්පියතිස්ස රජතුමා
| BC 307 - BC 267
සඟමිත් තෙරණියෝ වැඩම කරවීම
දේවානම්පියතිස්ස රජතුමා
| BC 307 - BC 267
ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ කිරීම
දේවානම්පියතිස්ස රජතුමා
| BC 307 - BC 267
රුවන්වැලි සෑ බිමේ ගල් ටැඹ පිහිටුවීම
දේවානම්පියතිස්ස රජතුමා
| BC 307 - BC 267
මහාපාලි බත් දන්සල පිහිටුවීම
දේවානම්පියතිස්ස රජතුමා
| BC 307 - BC 267
මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය
උත්තිය රජතුමා
| BC 267 - BC 257
සංඝමිත්තා තෙරණියගේ පරිනිර්වාණය
උත්තිය රජතුමා
| BC 267 - BC 257
ගින්නෙන් දැවී ගිය ලෝවාමහාපාය ප්රතිසංස්&
සද්ධාතිස්ස රජතුමා
| BC 137 - BC 119
රුවන්වැලි සෑය නිම කිරීම
සද්ධාතිස්ස රජතුමා
| BC 137 - BC 119
රුවන්වැලි සෑයේ ඇත් පවුර කරවීම
සද්ධාතිස්ස රජතුමා
| BC 137 - BC 119
ලෝවා මහාපාය වටා ප්‍රාසාද 32ක් කරවීම.
බල්ලාඨනාග රජතුමා
| BC 109 - BC 104
රුවන්වැලි සෑය වැලි මලුව වටා ගල් බැම්මක් බැඳීම.
බල්ලාඨනාග රජතුමා
| BC 109 - BC 104
අනුරාධපුරයේ සිට එක යොදුනක් දක්වා සුවදැති මල් පැලෑටි රෝපණය කරවීය
භාතික අභය රජතුමා
| BC 19 - 9
වසරක් පාසා රුවන්වැලි සෑ රදුන්ට හුණු පිරියාම මංගල්‍ය කරවීම
භාතික අභය රජතුමා
| BC 19 - 9
අටවිස්සක් මහා වෙසක් පූජාව කරවීය
භාතික අභය රජතුමා
| BC 19 - 9
රුවන්වැලි සෑ මළුව විශාල කරවීය
මහාදාඨික මහානාග රජතුමා
| 9 - 21
ලක්දිව පුරා පහන් පූජා පැවැත්විය
මහාදාඨික මහානාග රජතුමා
| 9 - 21
මුහුදෙහි යොදුනක් දුරට පහන් පූජාවක් කරවීය. (ගිරිහඬ පූජා)
මහාදාඨික මහානාග රජතුමා
| 9 - 21
මහා සෑ රදුන්ගේ ජත්‍රය මත තවත් ජත්රයක් කරවීය
අමණ්ඩගාමණී අභය රජතුමා
| 22 - 31
මහා සෑ රදුන්ගේ පිලිකඩ සහ මුදුන් පිලිකඩ කරවීය.
අමණ්ඩගාමණී අභය රජතුමා
| 22 - 31
ලෝවාමහාපායෙහි ඇතුළු මිදුල් සහ ආලින්දය කරවීය.
අමණ්ඩගාමණී අභය රජතුමා
| 22 - 31
ථූපාරාම පොහොගෙයහි ඇතුළු මිදුල් සහ ආලින්දය කරවීය.
අමණ්ඩගාමණී අභය රජතුමා
| 22 - 31
ඉසුරුමුණිය විහාරයට කුඹුරු විශාල ප්‍රමාණයක් දන් දෙන ලදී.
ඉලනාග රජතුමා
| 38 - 44
වසර තුනකට වරක් සියළුම සඟුනට සිවුරු පිදීය.
වසභ රජතුමා
| 66 - 110
ප්‍රදේශ 64ක දාන දෙන ලදී.
වසභ රජතුමා
| 66 - 110
සෑගිරිය, ථූපාරාමය, මහා සෑය සහ ශ්‍රී මහා බෝධියේ දහසක් පහන් පූජා පැවැත්විය.
වසභ රජතුමා
| 66 - 110
කුදුගල විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
වසභ රජතුමා
| 66 - 110
ඉසුරුමුණි විහාරයේ පොහොය ගෙය ඉදි කරවීය.
වසභ රජතුමා
| 66 - 110
ථූපාරාම විහාරයේ දා ගෙය ඉදි කරවීය.
වසභ රජතුමා
| 66 - 110
මහා විහාරයේ සතරැස් ශාලාව ඉදි කරවීය.
වසභ රජතුමා
| 66 - 110
මහා විහාරයේ බෝ මළුවේ පිළිම ගෙයක් ඉදි කරවීය.
වසභ රජතුමා
| 66 - 110
අනුරාධපුර සතර දොරටුවෙහි ගිලන් සංඝයාට "ගිලන් වැටුප් " දෙන ලදී.
වසභ රජතුමා
| 66 - 110
සොලීන් සතුව තිබූ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව රැගෙන එන ලදී.
I වන ගජබාහු රජතුමා
| 113 - 135
පත්තිනි ඇදහීම ලංකාවට ගෙන එන ලදී.
I වන ගජබාහු රජතුමා
| 113 - 135
පත්තිනි දෙවියන් වෙනුවෙන් ඇසල පෙරහැර ආරම්භ කිරීම.
I වන ගජබාහු රජතුමා
| 113 - 135
අභයගිරි ථූපය විශාල කිරීම
I වන ගජබාහු රජතුමා
| 113 - 135
රුවන්වැලි සෑය වටා තාප්පයක් ඉදි කරවීය.
භාතික තිස්ස රජතුමා
| 141 - 165
ථූපාරාමයේ පොහොය ගෙය කරවීය.
භාතික තිස්ස රජතුමා
| 141 - 165
නාගදීපයේ පළුදාගෙය කරවීය.
භාතික තිස්ස රජතුමා
| 141 - 165
අභයගිරි විහාරයෙහි රත්නප්‍රාසාදය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
අම්බස්තල විහාරයෙහි වටදාගෙය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
නාගදීප විහාරයෙහි වටදාගෙය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
කැලණිය ආරාමයෙහි උපෝසතාගාරය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
මන්ඩලගිරිය ආරාමයෙහි උපෝසතාගාරය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
දූරතිස්සවාපිය ආරාමයෙහි උපෝසතාගාරය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
දක්ඛිණ විහාරයේ දන්හල කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
දක්ඛිණ විහාරයට යාමට මාර්ගයක් කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
දීඝවාපි ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
දීඝවාපි ස්ථූපයේ ධාතු නිධන් කිරීම.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
නන්තිස් ආරාමය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
නියෙල්තිස්ස ආරාමය කරවීය.
කනිට්ඨතිස්ස රජතුමා
| 165 - 193
අනුරාධපුරයේ මහාපාලි දානශාලාව වැඩි දියුණු කිරීම
කුංචනාග රජතුමා
| 195 - 196
රුවන්වැලි සෑයේ රන් ආලේපිත ජත්රයක් කරවීය.
I වන සිරිනාග රජතුමා
| 196 - 215
ලෝවාමහාපාය ප්‍රතිසංස්කරණය කොට මහල් 5ක් ලෙස තැනීම.
I වන සිරිනාග රජතුමා
| 196 - 215
සිරි මහා බෝධියේ සතර දිසාවල තිබූ පඩිපෙළ ප්‍රතිසංස්කරණය කරවීය.
I වන සිරිනාග රජතුමා
| 196 - 215
අභයගිරි විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
දක්ෂිණ මූල විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
මිරිසවැටි විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
මහියංගන විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
තිස්සමහාරාම විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
නාගදීපයේ තිස්ස විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
කැළණි විහාරයේ ජත්‍රය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
ගොලුනා සෙනෙවි විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
දකුණු විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
මිරිසවැටි විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
පුත්තභාග විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
ඉසුරුමුණි විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
නාගදීපයේ තිස්ස විහාරයේ පවුර කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
අනුරාරාම විහාරයේ පොහොයගෙය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
ණය සහිත භික්ෂූන් ණයෙන් නිදහස් කර මහා වෙසක් පූජාවක් පැවැත්වීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
ලක්වැසි සියලු භික්ෂූන්ට තුන් සිවුරු පූජා කළේය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
ශ්‍රී මහා බෝධි ගෘහයෙහි ලෝහමය රූප දෙකක් කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
සතපන් ආරාමය කරවීය.
වෝහාරිකතිස්ස රජතුමා
| 215 - 236
ශ්‍රී මහා බෝධිය වටා ගල් පිලිකඩ ඉදිකරවීය.
අභයනාග රජතුමා
| 236 - 244
ලෝවාමහපායේ මණ්ඩපයක් ඉදිකරවීය.
අභයනාග රජතුමා
| 236 - 244
භික්ෂු සංඝයා හට දෙලක්ෂයක් සිවුරු දන්දෙන ලදී.
අභයනාග රජතුමා
| 236 - 244
ශ්‍රී මහා බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කරවීය.
IIවන සිරිනාග රජතුමා
| 244 - 246
ශ්‍රී මහා බෝධි වැලි මළුවේ මණ්ඩපයක් කරවීය.
IIවන සිරිනාග රජතුමා
| 244 - 246
රුවන්වැලි සෑයේ ජත්‍රයේ රන් ආලේප කළේය.
Iවන සංඝතිස්ස රජතුමා
| 247 - 251
රුවන්වැලි සෑයේ හතරැස් කොටුවේ කහවනු ලක්ෂය බැගින් වටිනා මැණික් තැන්පත් කරවීය.
Iවන සංඝතිස්ස රජතුමා
| 247 - 251
රුවන්වැලි සෑය අකුණු සැර වලින් ආරක්ෂා කිරීමට වජ්‍රචුම්බක සවිකිරීම.
Iවන සංඝතිස්ස රජතුමා
| 247 - 251
ථූපාරාමයේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
මනිසෝමාරාමයේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
මිරිසවැටියේ පොහොය ගෙය ප්‍රතිසංස්කරණය කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
රටපුරා නටඹුන් වූ ආවාස ගෙවල් ප්‍රතිසංස්කරණය කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
සංඝයා වහන්සේ 30000 කට චීවර පූජා කරන ලදී.
ගෝඨාභය රජතුමා
| 253 - 266
අවුරුද්දක් පාසා වෙසක් උත්සවය පවත්වන ලදී.
ගෝඨාභය රජතුමා
| 253 - 266
මහා විහාරයේ ශිලා මණ්ඩපයක් කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
ලෝවාමහාපායේ නව ටැම් කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
සිරි මහා බෝධියේ සෙල් පිලිකඩ කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
සිරි මහා බෝධියේ උතුරු දොරටුවෙහි තොරණ කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
සිරි මහා බෝධියේ සතර කොන වක්‍ර සහිත ටැම් සිටවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
සිරි මහා බෝධියේ දොරටු තුනෙහි සෙල් පිළිම කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
සිරි මහා බෝධියේ දකුණු දොරටුවෙහි සෙල්මුවා පළඟක් කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
අම්බස්තල ස්තූපයට චේතියඝරයක් කරවීය.
ගෝඨාභය රජතුමා
| 253 - 266
එකල භාවිතා කල මුදල් වලින් කෝටියක් (10,000,000) වියදම් කර පස් මහල් වූ ලෝවාමහාපාය සත් මහල් ලෙස තැනවීය.
I වන ජෙට්ඨතිස්ස රජතුමා
| 266 - 276
60 ලක්ෂයක් වටිනා මිනි රුවනක් පුදා මිනි පහනක් කරවීය.
I වන ජෙට්ඨතිස්ස රජතුමා
| 266 - 276
රුවන්වැලි සෑයට මහාර්ඝ මානික්‍ය දෙකක් පිදීය.
I වන ජෙට්ඨතිස්ස රජතුමා
| 266 - 276
ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා තොරණ තුනක් කරවීය.
I වන ජෙට්ඨතිස්ස රජතුමා
| 266 - 276
කළු මැටි වැව චේතියගිරි විහාරයට පූජා කරන ලදී.
I වන ජෙට්ඨතිස්ස රජතුමා
| 266 - 276
වාර්ෂිකව වෙසක් උත්සවය ඉහලින් සැමරීය.
I වන ජෙට්ඨතිස්ස රජතුමා
| 266 - 276
ථූපාරාමයෙහි තිබූ මහා ගල් පිළිමය පස්චිමතිස්ස පර්වත ආරාමයෙහි නගාලීය.
I වන ජෙට්ඨතිස්ස රජතුමා
| 266 - 276
පශ්චිමතිස්ස ආරාමයෙහි තිබූ සෙල් ප්‍රතිමාව අභයගිරියේ නගාලීය.
මහසෙන් රජතුමා
| 276 - 303
ඔහු විසින් විනාශ කල මහා විහාරය නැවත ගොඩනගන ලදී.
මහසෙන් රජතුමා
| 276 - 303
වම් දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන ලදී.
කිත්සිරිමෙවන් රජතුමා
| 303 - 331
මාලිගාවක් තනවා වම් දළදා වහන්සේ තැන්පත් කරන ලදී.
කිත්සිරිමෙවන් රජතුමා
| 303 - 331
මිහිඳු පෙරහැර ආරම්භ කරන ලදී.
කිත්සිරිමෙවන් රජතුමා
| 303 - 331
දඹදිව වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලාවක් කරවීය.
කිත්සිරිමෙවන් රජතුමා
| 303 - 331
මෙහෙණි සසුන පිහිටුවීම
දේවානම්පියතිස්ස රජතුමා
| BC 307 - BC 267
වෙනත් ක්‍රියාකාරකම්
මහා සෑයට ශෛලමය මල් ආසන තුනක් කරවීම
ථූපාරාම භුමියේ ධාතු මන්දිරයක් කරවීම
ථූපාරාම භුමියේ ශෛලමය දාගැබක් කරවීම
රිටිගල විහාරය කරවීම
අරිට්ඨ විහාරය කරවීම
තම සහෝදරයා වන තුල්ලත්තන රජු මරා දැමීම
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS