තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
72
පාරින්ද රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 438 - ක්‍රිව 441
පාරින්ද රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Parinda රාජ්‍ය නාමය : පාරින්ද රජතුමා
රාජවංශය : ද්‍රවිඩ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 438 - ක්‍රිව 441

පණ්ඩු මහරජතුමාගේ ඇවෑමෙන් ඔහුගේ වැඩිමහල් පුත් පාරින්ද කුමරු රාජ්‍යත්වයට පත්විය. මොහු ද රාජ්‍යත්වය හිමි සියලූම සිංහලයන් මරාදැමීමට උත්සාහ කෙරූ බව නම් පැහැදිලි ය. ඔවුන් කල රට වෙනුවෙන් කිසිවක් කළා යැයි සිතීමට පවා හැකියාවක් නැත. කෙසේ වෙතත් මෙම රජතුමා පිළිබඳ ව තොරතුරු කිසිවක් මෙතෙක් හමුවී නොමැත. වසර තුනක් පමණ රජකම් කොට මියගිය බව මහාවංස කතුවරයා සඳහන් කර ඇත.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
ISBN: 978-624-94300-0-6
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්