තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
82
සිව රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 521 - ක්‍රිව 521
සිව රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Siva II රාජ්‍ය නාමය : සිව රජතුමා
රාජවංශය : නොදත්
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 521 - ක්‍රිව 521

කීර්තිසේන රජු මරණයට පත් කළ ඔහුගේ මෑණියන්ගේ සහෝදරයා වූ සිව රජකමට පත්විය. මහාවංසයෙහි සිව යනුවෙන් දැක්වෙන මේ නාමය සිංහල ග්‍රන්ථවල මැදිසිව යනුවෙන් දැක්වෙයි.
 
රජුගේ මයිලණුවන් බව හැර ඔහු කාගේ කවරකුද යනු කිසි තැනක සටහන් වී නැත. මැදිසිව රාජ්‍ය කළේ දවස් විසිපහකි. ධාතුසේන රජුගෙන් ඇරඹුණු මෞර්‍ය්‍ය රජ පෙළපත මින් ඉදිරියට ගිය බවක් නොපෙනේ. මේ රාජ වංසය ඉක්මනට ම අවසන් විය. මී ළඟට රජය පැහැර ගන්නේ ලම්බකර්ණ වංසිකයෙකි.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්