තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
81
කිත්තිසේන රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 520 - ක්‍රිව 521
කිත්තිසේන රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kiththisena රාජ්‍ය නාමය : කිත්තිසේන රජතුමා
රාජවංශය : දෙවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 520 - ක්‍රිව 521

කුමාර ධාතුසේන රජුගේ අභාවයෙන් පසු රජ කුල අභ්‍යන්තරයෙහි ගැටුම් ඇති විය. ඔවුනොවුන් මරා ගනිමින් රාජ්‍යයට පත්වීමට කටයුතු කළ කුමාරවරුන් නිසා අගනුවර නොසන්සුන් තත්ත්වයක් ඇති විය. කුමාර ධාතුසේන රජුගෙන් පසු ඔහුගේ පුත්‍රයා වූ කීර්තිසේන කුමරු රජකමට පත්විය. ඔහුට කිසි කාර්යයක් කිරීමට කාලයක් නොවීය. කීර්තිසේන රජුගේ රාජ්‍ය කාලය මාස නමයක් විය. සමහර ලේඛනවල වර්ෂ නමයකැයි දැක්වේ.
 
ධාතුසේන රජතුමා විසින් ආරම්භ කරන ලද දෙවන මෞර්ය රාජ වංසය මේ රජුගෙන් අවසන් වූ අතර රජ පෙළපත් අස්ථිරව පැවැති කාල පරිච්ඡේදයක් මින්පසු උදා විය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්