තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
76
පීඨිය රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 459 - ක්‍රිව 459
පීඨිය රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Peetiya රාජ්‍ය නාමය : පීඨිය රජතුමා
රාජවංශය : ද්‍රවිඩ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 459 - ක්‍රිව 459

දාඨිය රජතුමා ධාතුසේන කුමරු අතින් මරුමුවට පත්වුව ද එවර ද ධාතුසේන කුමරුට රජකම ලබා ගැනීමට නො හැකි විය. දාඨිය රජතුමාගේ මර‚න් පසු ව පණ්ඩු රජුගේ බාල සහෝදර පීඨිය කුමරු සේනාවක් රැගෙන විත් ධාතුසේන කුමරු සමග සටන්කොට එම සටනින් ද ධාතුසේන කුමරු පලවා හැර රජු බවට පත්විය. මොහු දාඨිය රජතුමාගේ සහෝදරයා ලෙසද සමහර මුලාශ්‍රවල දැක් වේ. කෙසේ වෙතත් ඔහුට ද රජකළ හැකිවූයේ මාස හතක් පමණ සුළු කාලයකි. මාස ගණනක සටනකින් පසුව ධාතුසේන කුමරු පීඨිය රජු ද මරා දමන ලදි. ඔවුන්ගේ ද්‍රවිඩ හමුදාව ද සමූල ඝාතනය කොට වසර 27කට වඩා පැවතී ද්‍රවිඩ පාලනය ශ්‍රේෂ්ඨ ධාතුසේන කුමරු නිමාවට පත් කර අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත්විය.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව 
ISBN: 978-624-94300-0-6

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්