තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
42
චන්ද්‍රමුඛසිව රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 44 - ක්‍රිව 52
චන්ද්‍රමුඛසිව රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Chandra Mukha Siva රාජ්‍ය නාමය : චන්ද්‍රමුඛසිව රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 44 - ක්‍රිව 52

 
සය වසරක් රජකම් කළ ඉළනාග රජගෙන් පසු ඔහුගේ පුත්‍රයකු වූ චන්‍දමුඛසීව කුමාරයා රජකමට පත් වූයේ ය. මහාවංසය මේ රජු පිළිබඳව විස්තර කර ඇත්තේ ගාථා තුනක් තරම් සුළු ප්‍රමාණයකිනි. ඔහුගේ නම රාජාවලිය, පූජාවලිය, රාජරත්නාකරාදියේ සඳහන් වන්නේ සඳමුහුණු, සඳගැමුණු ආදී වශයෙනි. සිව යනු ඔහුගේ නාමය වේ. චන්‍දමුඛ යනු විශේෂණයකි. එය ඔහුට යෙදුනේ සෞම්‍ය මුහුණක් තිබූ නිසා විය හැකි ය. මජ්ඣිමනිකාය අට්ඨකථාව දක්වන අන්දමට චන්දමුඛ යන විශේෂණය යොදා ඇත්තේ තිස්ස නම් රජෙකුට ය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්