තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
186
1 වන විමලධර්මසුරිය රජතුමා
මහනුවර රාජධානිය
ක්‍රිව 1591 - ක්‍රිව 1604
1 වන විමලධර්මසුරිය රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Wimaladharmasuriya I රාජ්‍ය නාමය : 1 වන විමලධර්මසුරිය රජතුමා
රාජවංශය : විමලධර්මසූරිය
රාජධානිය : මහනුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1591 - ක්‍රිව 1604

තම පියා වූ වීරසුන්දර බණ්ඩාර පළමුවන රාජසිංහ මහරජු විසින් මරා දැමීමෙන් පසු ව මොහු පෘතුගාලයට ගොස් මනා ලෙස සටන් පුහුණු ව, නැවත දිවයිනට පැමිණ පළමුවන රාජසිංහ මහරජු පරදා කන්ද උඩරට බලය ලබා ගත්තේ ය. මහනුවර රාජධානියක් ලෙස ගොඩ නංවා එහි පළමු පාලකයා ලෙස පළමුවන විමලධර්මසූරිය මහරජු හැඳින්විය හැකි ය. තමන්ට පිරිසිදු රාජ උරුමයක් නො තිබූ බැවින් උඩරට සිහසුනේ හිමිකාරිය වූ කුසුමාසන දේවිය විවාහ කරගැනීමෙන් පසුව රජුට නිත්‍යානුකූල අයිතිය හිමිවිය. ක්‍රි.ව.1954 හා ක්‍රි.ව.1602 දී පෘතුග්‍රීසීන් උඩරට කළ ආක්‍රමණ ව්‍යර්ථ කර, ඔවුනට දරුණු පරාජයක් හිමිකරදීමෙන් තම රාජ්‍යයේ ස්ථාවරත්වය ඇති කර ගත්තේ ය.  අප රටින් පෘතුග්‍රීසීන් එලවා දැමීමට නිරන්තර සටනක යෙදී සිටි පළමුවන විමලධර්මසූරිය මහරජු ක්‍රි.ව.1604 දී දරුණු උණ රෝගයක් වැළඳී මරණයට පත්විය. 

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්