තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
189
2 වන විමලධර්මසූරිය රජතුමා
මහනුවර රාජධානිය
ක්‍රිව 1687 - ක්‍රිව 1707
2 වන විමලධර්මසූරිය රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Wimaladharmasuriya II රාජ්‍ය නාමය : 2 වන විමලධර්මසූරිය රජතුමා
රාජවංශය : විමලධර්මසූරිය
රාජධානිය : මහනුවර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1687 - ක්‍රිව 1707

දෙවන රාජසිංහ මහරජුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් විමලධර්මසූරිය කුමරු රජවිය. මෙම රජු දෙවන විමලධර්මසූරිය මහරජු ලෙස හඳුනාගත හැකි ය. කුඩා කාලයේ සිට ම ආගම දහමට නැඹුරු මෙතුමා ඉතා සාමකාමී රජෙකු විය. එම නිසා ලන්දේසීන් සමග වුව ද සටන් කිරීමට මෙම රජුට කැමැත්තක් නොතිබීය. මේ කාලය වනවිට පිරිහී තිබූ උපසම්පදා කර්මය කිරීම සඳහා බුරුමයෙන් භික්ෂූන් ගෙන්වා උඩරට දී උපසම්පදා කර්මය සිදු කිරීම මෙම රජුගේ කාලයේ සිදු වූ වැදගත් සිදුවීමකි. මෙතුමාගේ පුත්‍රයා වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමරුට බිසවක් සොයනු පි‚ස මදුරාවට දූත පිරිසක් ද යැවූ බවට සඳහන් වේ.

ඉසුර වික්‍රමාරච්චි - මහාවංස ප්‍රදීපිකාව

මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්